ෆිනෑන්ස් ගෙවලා නැතුව...

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ෆිනෑන්ස් ගෙවලා නැතුව...

    සීසර්ලා‘ බසයකට පනිති , කතක් බසයට යටවී මැරේ

    ලීසිං වාරිකය නොගෙවූ පෞද්ගලික බසයක් මගීන්ද රැගෙන ධාවනය වෙද්දී සීසර්ලා පිරිසක් රියදුරාගෙන් බසය පැහැරගැනීමට තැත් කරද්දී බසය පසුපසට ධාවනය වී කාන්තාවක් ඊට යටවී මිය ගියාය. ඇය සමග සිටි පාසල් සිසුන් දෙදෙනා පාර අයිනට පැන පණ බේරාගත්හ. බසය පැහැර ගැනීමට තැත් කළ සීසර්ලා දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉතිරිපත් කරන්නැයි මාතර හදිසි මරණ පරීක්ෂක ටී.එම් ලලිත් ද සිල්වා මහතා මාතර පොලීසියට නියෝග කළේය.


    mathara-l123.gif

    mathara2.gif
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සීසර්ල දෙන්න කිව්වෙ ජුලියස් සීසරුයි ඔගස්ටස් සීසරුයි ද.........:baffled::baffled::baffled:
    මුන් කරන ගොන් වැඩ හින්ද අහින්සක ජීවිත තමයි වන්දි ගෙවන්නෙ.........:(:(:(