ෆිනෑන්ස් හෙල්ප්

Feb 8, 2018
49
10
0
ෆිනෑන්ස් හෙල්ප්

බිස්නස් එකට වටින ටිකක් හොඳ වැගන් වාහනයක් තිබිලා ඒක ගත්තා.ලක්ෂ 8.50කට.6.80 ක් ෆිනෑන්ස් ගත්තා.අතින් දුන්නේ 1.70 යි.18010 ක් වාරිකය වැටෙන්නේ.මේ දවස්වල එකපාර ගෙවාගන්න බැරි නිසා මෙහෙම ගත්තේ.අවුරුදු පහකට ෆිනැන්ස් කලේ.මට එකපාර සල්ලි හම්බුනොත් අවුරුදු දෙකකින් වගේ ඒ වෙද්දි තියෙන ගාන ගෙවලා ඉවර කරන්න පුළුවන්ද?නැත්නම් 18010*60 මේ මුළු ගානම ගෙවන්න ඕනද
 
Feb 8, 2018
49
10
0
Bank loan wage gewanna be ban finance / leasing.

avurudu 5kata gaththanam avurudu 2k gewala balanace eka ekapara settle karanna ona kiyamu. un ganan hadanne 18010 x 36

ඒ කියන්නේ අවුරුදු පහක්ම හිර උනා කියන එකද?
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බිස්නස් එකට වටින ටිකක් හොඳ වැගන් වාහනයක් තිබිලා ඒක ගත්තා.ලක්ෂ 8.50කට.6.80 ක් ෆිනෑන්ස් ගත්තා.අතින් දුන්නේ 1.70 යි.18010 ක් වාරිකය වැටෙන්නේ.මේ දවස්වල එකපාර ගෙවාගන්න බැරි නිසා මෙහෙම ගත්තේ.අවුරුදු පහකට ෆිනැන්ස් කලේ.මට එකපාර සල්ලි හම්බුනොත් අවුරුදු දෙකකින් වගේ ඒ වෙද්දි තියෙන ගාන ගෙවලා ඉවර කරන්න පුළුවන්ද?නැත්නම් 18010*60 මේ මුළු ගානම ගෙවන්න ඕනද

    ey ora finance gaththa company kata katha karanne neththe?
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    bank loans uth wadi wenasak na.mulu gaanama gewanna wenawa. podi gaanak adu karayi.hodama de oya wahane wikunanna. oya yatakarapu gana aragena eka para athata apu loku salliyen aluth ekak ganna
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    ඒ කියන්නේ අවුරුදු පහක්ම හිර උනා කියන එකද?

    ow machan, uba leasing company aken ahapan.mama aran tiyanna NTB.un nam gewanna tiyanawa poliyan 80% adu karanawa un akka second lease akata yanawa nam. NTB leasing support ona nam mata msg akke dapan.mage yaluwake innawa uu aduwata katala denawa
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    ow machan, uba leasing company aken ahapan.mama aran tiyanna NTB.un nam gewanna tiyanawa poliyan 80% adu karanawa un akka second lease akata yanawa nam. NTB leasing support ona nam mata msg akke dapan.mage yaluwake innawa uu aduwata katala denawa

    u khmda bn aduwata karala denne?company eka uge thathageda?:lol::lol::lol:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    usually you can get a rebate over the balance interest payment. That of course you have to talk over with the finance company.

    But the best thing is to PAY for the 5 years rather than paying all at once... if you get surplus cash, invest that into business rather than paying for a depreciating asset such as a vehicle.

    OR., pay for atleast 3 years and transfer the vehicle with the lease it self. (NOTE... NOT SELL.. transfer) .. you can sell the vehicle for the amount of times you have paid the lease.
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    Yako ubala danna nati seen mewaya tiyanawa.site aka dala tiyanna aka rate akke but unta offer karanna puluwan adu rate akke.uu mata set karala dunna patta adu rate akke :lol::lol:

    ane palayan ban.ehma karanne kohomada?onnam uta ikmanta lease eka dala denna wage puluwan.site wala dana ewa nm outdate wenna puluwan ne. branch ekata gihn katha karana gana thamayi hamotama.ehma adu karala danna ba. company wada karanne rules walata. ube yaluwa sanasa bankuweda inne? :lol::lol::lol::lol::lol: