ෆිල්ඩ් එක ඉවරයි නේද පුතී

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    මට දැනුයි තේරුනේ බන්. :baffled:
    ගොඩක් එවුන් මොකක් හරි ඉමේජ් එකක් අරන් ටෙක්ට් එකක් දාලා graphic designer කෙනෙක් කියල කියන එකනේ උබ ඔය වහින් ඔරෝ ආවේ.
    ඉතින් කතාව ඇත්ත තමයි. :dull:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    මට දැනුයි තේරුනේ බන්. :baffled:
    ගොඩක් එවුන් මොකක් හරි ඉමේජ් එකක් අරන් ටෙක්ට් එකක් දාලා graphic designer කෙනෙක් කියල කියන එකනේ උබ ඔය වහින් ඔරෝ ආවේ.
    ඉතින් කතාව ඇත්ත තමයි. :dull:

    ubata witarai bro terune
     
    • Like
    Reactions: RottenCOLT

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇත්ත ඇත්ත
    උඹ කියන එක සම්පූර්ණ ඇත්ත
    දැන් පදුරකට ගලක් ගැහුවොත් ඩිසයිනර්ස්ලා විසි වෙනවා 20 ක් විතර
    ඒත් මොකක් හරි ඇහුවොත් දන්නේ නෑ
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    ඇත්ත ඇත්ත
    උඹ කියන එක සම්පූර්ණ ඇත්ත
    දැන් පදුරකට ගලක් ගැහුවොත් ඩිසයිනර්ස්ලා විසි වෙනවා 20 ක් විතර
    ඒත් මොකක් හරි ඇහුවොත් දන්නේ නෑ
    :rofl::rofl::rofl::rofl::rofl:
    ඕක නෙමේ මම අහන්න උන්නේ. ඒ ට්‍රේඩ් එකක් දාපන්කෝ ග්‍රැෆික් ටෝක් වලට විතරක්. :baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕක නෙමේ මම අහන්න උන්නේ. ඒ ට්‍රේඩ් එකක් දාපන්කෝ ග්‍රැෆික් ටෝක් වලට විතරක්. :baffled:

    umba patan ganin ekak.
    mama sup eka dennam puluwan welawata...
    Mey tike welawak na ban printing wada nisa..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    umba patan ganin ekak.
    mama sup eka dennam puluwan welawata...
    Mey tike welawak na ban printing wada nisa..
    එල එල මචන්.
    අපි මේ ටිකේ මේ ගැන අභයන්තර සාකච්චාවක් යනවා. ඉදිරියේදී දැනුම් දෙන්නම් :P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එල එල මචන්.
    අපි මේ ටිකේ මේ ගැන අභයන්තර සාකච්චාවක් යනවා. ඉදිරියේදී දැනුම් දෙන්නම් :P

    ela ela machan.
    danuth mey invitation 500k print karana gaman reply kale.
    :P:P:P:P:P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    ela ela machan.
    danuth mey invitation 500k print karana gaman reply kale.
    :P:P:P:P:P
    පට්ට බන්. වැඩේ හොදටම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. :love::D:yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    RottenCOLT:22217070 said:
    ado mata kiyala diyan.
    sirawata ahanne.
    podi kale idan hena asawak thibba. hariyata set unema nahane :(
    මම උබට ටුටෝරියල් ටිකක ලින්ක් ටිකක් දෙන්නම් ඒ ටික දෙන පිළිවෙලටම කරපන්. basic ඉදලා advance වෙනකන්.
    මුලින් software එක ඉගෙන ගන්න පස්සේ design theory ටික. :baffled:
    තේරුම් ගන්න බැරි තැනක් තිබ්බොත් මට pm එකක් ගහල අහන්න මම පැහැදිලි කරලා දෙන්නම්.. :nerd: එහෙම හොදද.

    මචන් මටත් දියංකො ප්ලීස්
     

    aulwage

    Junior member
  • Sep 12, 2017
    48
    2
    8
    උඹ මොන පකෙක් උනාම අපිට මොකද මිනිහෝ

    RED_FRAME අය්යේ උබේ avatar එකේ ඉන්න අක්කා ඇයි අමාරුවෙන් වගේ ඉන්නෙ :oo::oo::oo::oo::oo::oo: