ෆිල්ම් උදව්වක්.
ඉස්සර ජාතික රූපවාහිනියෙ ගියා ෆිල්ම් එකක්. ගොඩ්සිලා වගේ එකෙක්ගෙ ෆොසිලයක් හම්බ වෙනවා. ඒකට පිටසක්වල ජීවීන් සෙට් එකක් පණ දෙනවා. පස්සෙ තව ඒ වගේම එකෙක් එක්ක ෆයිට් කරල දෙන්නම මැරෙනවා. මොකක්ද මේ ෆිල්ම් එකේ නම