පැය දෙකකට තමන් ඉන්නෙ කොහෙද, මොකද කරන්නේ කිසිදෙයක් නොදැනෙන තත්ත්වෙට පත්වෙලා තියෙනවද? ෆිල්ම් එකක් ඇතුලෙන් තව කතාවකට යන්න කැමතිද?
"A feeling of having already experienced the present situation."
Step by step crime scene එකක් chase කරන හැටි පෙන්නලා රසිකයාව මොංගල් කරලා දාන ජාතියේ අත්දැකීමක් ලබන්න කැමතිනම් බලන්න, Deja Vu.
Sci-Fi Category එකෙන් මං දැනට බලපු හොඳම Sci-Fi එක වුනු Intersteller මොකක්ද කියලා හිතෙනවා මේකත් එක්ක. ඇත්තෙන්ම ඒක Sci-Fi එකක් කියලා මං නිර්වචනය කරන එක වැරැදියි. ඒක ඔබම බලලා තීරණය කරන්න.
රජයේ අවවාදය. නිදහසේ බලන්න පුලුවන් පැය 2ක් තෝරගන්න. ඒවෙලාවට ෆුල් ෆ්‍රී වෙන්න. Data/Wifi සේරම off කරලා බලන්න පුලුවන් නම් Movie එකේ පොඩිම Details උනත් විඳින්න පුලුවන්.
අවශ්‍ය අයට 720p ලින්ක් එක ලබා දිය හැක
.
- Thilina Gangana Madawala සොහොයුරාගෙන් උපුටාගැනීමකි.
Déjà Vu
ඒකේ තේරුම තමා,"A feeling of having already experienced the present situation."