ෆිල්ම් ටිකක් ඕනේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැබැයි ගුගල් ඩ්‍රයිව් හරි ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් හරි තමා ඕනේ.
    ටොරන්ට් හරියන්නේ නැ
     
    • Wow
    Reactions: Asmodeus

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    මෙන්න ෆින්ලන්තේ ගිහිල්ලේ එකෙක් පයිරේට් කරනවා.
    සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව Netflix, HBO Max, Paramount, Disney+, Hulu, Crunchroll, Amazon Prime ඔක්කොම ගනින්කෝ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න ෆින්ලන්තේ ගිහිල්ලේ එකෙක් පයිරේට් කරනවා.
    සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව Netflix, HBO Max, Paramount, Disney+, Hulu, Crunchroll, Amazon Prime ඔක්කොම ගනින්කෝ.
    Thama e tika set kale na ban
    TV ekak ganna one mulin. mata me danata hdd eke thiyana ewage hoda copy tikak one balanna
     
    • Like
    Reactions: Yosemite Sam

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    Thama e tika set kale na ban
    TV ekak ganna one mulin. mata me danata hdd eke thiyana ewage hoda copy tikak one balanna
    Telegram piracy aulak nane?
    Torrent to telegram bot ekakin telegram ekata files aragena download karapan.
    Nathnam film tikak kiyapan telegram channel eke upload karala thiyannam.

    image.png