ෆිල්ම් ටිවී සිරිස් බලා ඉගෙන ගත්තේවා..!

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    1) Hathuro machine gun walin thiyana wedi wadinne na un kawadawath wedi tiyala purudu wela nati hinda. Naluwa pistol eken ahaka balan tiyena ewath unta wadinawa. wedi wadunath athakata wage wadinne. bone ekata wadinne na. passe beheth dammama honda wenawa.

    2) Dushtayagei naluwagei ammo hungak welawata ekama welawe iwara wela langa patha proyojanayata ganna bari ayuda mukuthma nati hinda athin pain gahaganna wenawa.

    3) Gahaganna lesi wenna kalinma dennama ekathu wela shirt galogattama lesi.

    4) Mulu jiwitha kalema waradi karapu un samahara welawata winadi 2-3 honda minissu wenawa. police yata barath wenawa.

    5) Dushtaya senior naluwek nan uta 60-70 k unath bodybuilder la wage tharuna naluwanta uth ekka gahaganna amarui. Godak welawata dushyata marenneth na.

    6) Kellata yana deepankareka enna epa kiwwama eki ethanata awilla naluwawa amaruwe danawamai.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ගේමට බැහැල මුල් හරියෙදි ගන් එක රීලෝඩ් කරන එක ගැන වැඩිය හිතන්න ඕනි නෑ. මොකද පොඩි හොරුන්ට තියනකොට ගන් එකේ බුලට් ඉවර වෙන්නෙ නැති නිසා. එ උනත් මහ හොරා සෙට් වෙනකොට අනිවාරයෙන් ගන් එකේ බුලට් ඉවර වෙන්න තියන ඉඩකඩ වැඩියි. එතකොට හපාගෙන මැරෙන්න හිතෙනව. ඒක නිසා ගේමට බහිනකොට වැඩිපුර පිස්තෝලයක් දෙකක් අරං යන එක ඇගට ගුණයි.රිස්ක් එකක් ගන්නෙ මොකටද නෙහ් :lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    Hangila hathura gana oththu balanawanan phone eka silent daala tiyaganilla. moko e welawata aniwa gani hari kella hari umbata call ekak denawaman. ita passe gamakata kannai wenne.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    building ekaka bombayak ehema tiyenawanan echchara kalabale duwanna one na. api eliyata enakan oka loweth pupuranne na
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    6+ කොමඩි ෆිල්ම් බලන්ට කැමති උන් හින්දි,ටැමිල් action ෆිල්ම් බලපන්​
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    6+ කොමඩි ෆිල්ම් බලන්ට කැමති උන් හින්දි,ටැමිල් action ෆිල්ම් බලපන්​

    umba baluwada ara ashwaya loriyak yatin drift karala ganna eka? hondama scene eka kiyanne u peralenne eka pattakata loriya yatin eliyata enne thawa pattakata. e madu wata uge kakul allala gatagahapu lanuwath penawa.
    man thread ekakuth dala ati balapan
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    umba baluwada ara ashwaya loriyak yatin drift karala ganna eka? hondama scene eka kiyanne u peralenne eka pattakata loriya yatin eliyata enne thawa pattakata. e madu wata uge kakul allala gatagahapu lanuwath penawa.
    man thread ekakuth dala ati balapan

    ෆිල්ම් එක නම් බැලුවේ නෑ බන් 9gag එකේ gif එකෙක් තියෙනවා එක නම් බැලුවා :lol::lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    Correction

    දකුණු ඉන්දියාවේ.

    උදා : රාජිනි කාන්ගේ චිත්‍රපටයේ කාලය පැය 2 කි. රාජිනි කාන් පොලවේ සිටි කාලය විනාඩි 12 යි. අහසේ සිටි කාලය පැය 1 යි විනාඩි 48 යි
    .:dull:
    :lol::lol::lol::lol:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ෙගාඩක් ෙවලාවට ෙකලවන්ෙන් ළගම ඉන්න යාලුවා.....
    ෙකල්ලෙගන් කිස් ඒකක් ගන්න නම් සුපිරි වැඩ්ෙඩක් විය යුතුමයි....
    ෙබා්ම්බ වලට සතපහකටවත් බය ෙවන්නනම් ඒපා....
    හතුර ෙග් පැත්ෙත් හිටියත් ෙකායි පැත්ෙත් හිටියත් ගෑනු ගෑනුමයි...(ෙවනස් ෙව්)...
    කථා කරන ෙගාරිල්ලන් ජීවත්ව සිටියි.. දවසක උන් ෙලා්කය පාලනය කරයි...
    weapon ඒකක ඒක mag ඒකකින් උණ්ඩ ඔ්නෑ තරම් ෙවඩි තැබිය හැක...
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    ඇයි වැඩ කර දෙන්න අක්කලා ඇන්ටිලා එන්නේ කව්රුත් ගෙදර නැති වෙලාවට
    e නිසා කව්රුත් නැති වෙලාවට ලෑස්ති වෙලා හිටපල්ලා:D
    If u knw wht I mean :dull: