ෆිල්ම් හෝල් සීට්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    උබලට අනුව ෆිල්ම් හෝල් එකක හොදම සීට් මොනවද? ඉස්සරනන් පිටිපස්ස හොදම කියනව. දැන් සමහරු මැද තමයි හොදම කියනව.
    PVR, SCOPE, LIBERTY, MC ගිය උන් ඒවයෙ හොද ප්ලේසස් කියපන් THEATRE SIZE එකත් එක්ක.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Piti passata wenna ban... Laga wadi wunamath as dekata awul.
    ඕකෙ ගැටලුව බන් සමහර ෆිල්ම් හෝල් ලොකුයි ස්ක්‍රීන් එක පොඩියි. උදාහරණයක් විදිහට ලිබර්ටි එක.

    පිටි පස්සට ටික්ක ඉස්සරහ මැද 🤭
    I prefer this too.
    ------ Post added on Oct 5, 2022 at 10:21 PM
     
    • Love
    Reactions: kinkon

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Always go-to movies. I prefer middle always . Sounds and movie quality much better. It's also comfortable to neck. Easy to walk out if needed. But if the screen is bigger like Atmos from CCC. Go to little back seat.
     
    • Like
    Reactions: olu bakka