ෆිල්ම් හෝල් සීට්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    සැව‌ොයි 3d ඒක‌ෙ නම් බැල්කනිය‌ේ පලව‌ෙනි ප‌ෙලිය‌ේ හරි මැද සිට් ඒක.

    Patta seat eka neda bn. Recommended

    Always go-to movies. I prefer middle always . Sounds and movie quality much better. It's also comfortable to neck. Easy to walk out if needed. But if the screen is bigger like Atmos from CCC. Go to little back seat.

    ෆිල්ම් screen එකේ මධ්‍ය ලක්ෂ්‍යය ට සමාන්තර මැද්දේ සීට් එකේ තමා මං ඉඩගන්නේ.
    Maru. Thank you.

    Lankawe pennakota komath csensored ban. Deadpool hitan censor karala pennuwe

    Mama balala na bn lankave.. NC17/R rated pennan nadda??

    mukuth penanne ne ban. softcore nam pennawa athi wenawma. but mainstream movies wala ewa kmoath sensor karanawa.

    Pissu bn..
    ඉතින් බන් සිංහල ෆිල්ම් වල nude scenes පෙන්නන්නෙ හෝල් වල? :eek:
    ------ Post added on Oct 7, 2022 at 2:00 AM
     
    • Like
    Reactions: Gwynbleidd

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,801
    113
    Panadura
    අන්තිමටම සූරිය අරණ බලන්න ගියාට පස්සේ තාම ෆිලම් හෝල් එකක ඇතුලවත් දැකලා නෑ
     
    • Like
    Reactions: kinkon