ඉස්සර ටිකක් පොඩි කාලේ ෆිල්ම් එකක් බැලුවා ටැමිල් කොමඩි ෆිල්ම් එකක් ඒකෙ වෙන්නේ, ලඟ ගෙවල් දෙකක ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි ඉපදෙනවා හැබැයි ඒ දෙගොල්ලොන්ගේ කුල දෙක තරහයි ඒ කාලේ ඉඳන්. ඊලඟට මුන්ට බඳින්න බැරි නිසා ගමට ගිහිල්ලා ප්රශ්නේ විසඳනව අන්තිමට සීන් එක වෙලා තියෙන්නේ ගමට බිත්තර දාන කිකිලියෙක් ගෙනාවම ඒක කාටද දෙන්නෙ කියල බෙදා ගන්ඩ බැරුව. අන්තිමට අරුන් දෙන්නා සෙට් වෙනවා. ඔහොම තමා මතක කතාව පොඩ්ඩක් දන්න එක්කෙනෙක් ඉන්නවනම් කියහන්කෝ. එකපාරට ආසාවක් ආවා ඒක බලන්න.
dhanne nathnam bump ekak hari dapanko dhanna ekek dhakinna!
dhanne nathnam bump ekak hari dapanko dhanna ekek dhakinna!
Last edited: