Questions ෆිලුමක් බැලුවා නම මතක නෑ

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    ඉස්සර ටිකක් පොඩි කාලේ ෆිල්ම් එකක් බැලුවා ටැමිල් කොමඩි ෆිල්ම් එකක් ඒකෙ වෙන්නේ, ලඟ ගෙවල් දෙකක ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි ඉපදෙනවා හැබැයි ඒ දෙගොල්ලොන්ගේ කුල දෙක තරහයි ඒ කාලේ ඉඳන්. ඊලඟට මුන්ට බඳින්න බැරි නිසා ගමට ගිහිල්ලා ප්‍රශ්නේ විසඳනව අන්තිමට සීන් එක වෙලා තියෙන්නේ ගමට බිත්තර දාන කිකිලියෙක් ගෙනාවම ඒක කාටද දෙන්නෙ කියල බෙදා ගන්ඩ බැරුව. අන්තිමට අරුන් දෙන්නා සෙට් වෙනවා. ඔහොම තමා මතක කතාව පොඩ්ඩක් දන්න එක්කෙනෙක් ඉන්නවනම් කියහන්කෝ. එකපාරට ආසාවක් ආවා ඒක බලන්න.

    dhanne nathnam bump ekak hari dapanko dhanna ekek dhakinna!
     
    Last edited:

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    00f0f610-c9ed-4f6c-83fd-3c5d0f985e4f

    mekada balapan mekath kukul kathawak thama