

සුපිරි පොරක්නේ.. මට නම් ගාණ පේන්නෙ නෑ..
මොනා වලින්ද බං ඔය ලෝගෝ හදන්නෙ..?


සුපිරි පොරක්නේ.. මට නම් ගාණ පේන්නෙ නෑ..
මොනා වලින්ද බං ඔය ලෝගෝ හදන්නෙ..?



ටහිකෙන වැටීමක් ඕයිඅය්යො බන් උබ ලිදේ වැටෙනවට වඩා දෙයක් නෑනේ?
කලින් කුශන් එකට කනක් කිව්වා.
දැන් ලෝගො හදන්නේ මොනවලින්ද අහනවා?![]()


ටහිකෙන වැටීමක් ඕයි
මූ මට පෙන්නෙ දැන දැන අපිව අවුස්සන්න අහනවා


නංගි බබා දොයියා බබා එක්කපට්ට ආතල් එක ඕයි. . . .
දැන් චමලි නන්ගි දුවගෙන එයි මුව ගොඩ ගන්න![]()