ෆිවර් කෝටීපතියෙක් ලන්කාවෙන්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    Muge namin mu group ekek ekka wada karanwa aththe.ohoma aya Odesk ekethe innawa bn.( math odesk eke wada )
    Thaniyen patan gannawa wada eka deka karala,ita passe wada wadiunama set ekak ekka karanawa.....Eth Uge namin :)

    Sira Porak habai pudauma wenda deyak nam na bn.:baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුපිරි පොරක්නේ.. මට නම් ගාණ පේන්නෙ නෑ..
    මොනා වලින්ද බං ඔය ලෝගෝ හදන්නෙ..?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    සුපිරි පොරක්නේ.. මට නම් ගාණ පේන්නෙ නෑ..
    මොනා වලින්ද බං ඔය ලෝගෝ හදන්නෙ..?

    අය්යො බන් උබ ලිදේ වැටෙනවට වඩා දෙයක් නෑනේ? :growl:
    කලින් කුශන් එකට කනක් කිව්වා. :lol:
    දැන් ලෝගො හදන්නේ මොනවලින්ද අහනවා?
    :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අය්යො බන් උබ ලිදේ වැටෙනවට වඩා දෙයක් නෑනේ? :growl:
    කලින් කුශන් එකට කනක් කිව්වා. :lol:
    දැන් ලෝගො හදන්නේ මොනවලින්ද අහනවා?
    :lol:
    ටහිකෙන වැටීමක් ඕයි:lol::lol:
    මූ මට පෙන්නෙ දැන දැන අපිව අවුස්සන්න අහනවා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ටහිකෙන වැටීමක් ඕයි:lol::lol:
    මූ මට පෙන්නෙ දැන දැන අපිව අවුස්සන්න අහනවා

    පට්ට ආතල් එක ඕයි. . . . :D
    දැන් චමලි නන්ගි දුවගෙන එයි මුව ගොඩ ගන්න
    :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිදුනා ඕයි..
    ඉරිසියා හිතුනා ඕයි...
    ඇඩුනා ඕයි..
    ඒ එක්කම මාර ෆිට් එකක් ආවා ඕයි අපේ එකෙක් නිසා
    පට්ට ඕයි..