ෆිවර් සල්ලි ගන්න විදිහ දැනගන්න
ෆිවර් එකේ සල්ලි ගන්න පුළුවන් paypal එකටයි පයනියර් එකටයි..මේ දෙකෙන් සල්ලි ගන්න හොදම paypal කියනව..මගේ paypal එක පිලිපිනේ විදිහට තියෙන්නේ මේකට දාන සල්ලි අතට ගන්න විදිහක් දන්නවද???