ෆිෆ්ටි කේ ‍ඕකිඩ් නව සුපිරි අවහන්හල

saturn

Well-known member
  • Mar 21, 2015
    5,354
    9,129
    113
    Around the world
    ෆිෆ්ටි කේ ‍ඕකිඩ් නව සුපිරි අවහන්හල

    ඇමති චම්පිකගේ සංකල්පයකට අනුව වෝටර්ස් ඒජ් හෝටලයේ නිර්මාණය වූ ෆිෆ්ටි කේ ‍ඕකිඩ් නව සුපිරි අවහන්හල ජනවාරි 1 වෙනිදා විවෘත විය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. ස්වභාව සෙ‍ෟන්දර්යයෙන් අනූන මෙම සුපිරි අවහන්හල පර්චස් 80 ක් පුරා විහිදී ඇති අතර ඕකිඩ් පැල 50,000 ක් වගා කර තිබීම ද විශේෂත්වයකි. වීදුරු මැදිරි තුළ පිරිනැමෙන සුපිරි ආහාර පාන අත්දැකීම ද මෙහිදී විඳ ගැනීමට හැකිය.

    මෙය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇමති චම්පික රණවක, ඇමති මංගල සමරවීර, ඇමති රාජිත සේනාරත්න යන මැති ඇමතිවරුන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී විය. මේ සඳහා ලංකාවේ ප්‍රධාන පෙ‍ළේ ව්‍යාපාරිකයින් වන ධම්මික පෙරේරා, ඩබ්.කේ.එස්. වෑගපිටිය, අශෝක පතිරගේ, සුමල් පෙරේරා, අස්ගි අක්බර් අලී, රාසි පෙස්තන්ජි යන මහත්වරුන් එක්ව සිටියේ ය. පැය දෙකහාමාරක පමණ විශේෂ සාකච්ඡාවක් එම ව්‍යාපාරිකයින් සහ අගමැතිවරයා ප්‍රමුඛ ඇමතිවරුන් අතර පැවැති අතර දේශපාලන වාතාවරණය, ව්‍යාපාරික කටයුතු පිළිබඳව මෙහිදී සුහදව අදහස් හුවමාරු විය.

    ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ මෙම සුන්දර අවන්හල නිර්මාණය කිරීම වෙනුවෙන් ඇමති චම්පිකට සිය ප්‍රසාදය ව්‍යාපාරිකයින් විසින් පළකළ අතර චම්පික හැමදාම කරන්නේ අලුත් වැඩ යැයි අගමැති රනිල් ද ඊට අදහස් එක් කළේ ය.

    පැය දෙකහාමාරක කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව එම අවහන්හලේ උද්‍යානයේ සිරි අසිරි නැරඹීමට ද අගමැතිවරයා, අමාත්‍යවරුන්, ව්‍යාපාරිකයින් එක් විය.


    L5X1992.jpg


    4w7KtV8.jpg


    xLuzita.jpg


    tW2fkd8.jpg


    NoMaSfv.jpg


    wIt0iEk.jpg


    FDGVOdC.jpg


    Pni3C5m.jpg


    s7FEk7V.jpg


    uY9w0tq.jpg
     
    • Like
    Reactions: sanjuprasad

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් දෙරනේ වැරදි හොයපුවාම බැනපු අයට පුලුවනි රෝල් එක මාරු කරගන්න .:baffled:
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    අස්ගි අක්බර් අලී, රාසි පෙස්තන්ජි




    mun denna kawuda ban?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    dan itin champikata oke fifty shades of grey karanna puluwan..
    bdsm karayane :P

    :yes::yes::yes::yes:

    මොනවද බං මේ හුජ්ජ වැඩ. අර වෝටස් එජ් එක එහා පැත්තෙ තියන පාලු ඉඩමේ කොටුව ගහගෙන කරන විකාරේ..
    රටේ මෙච්චර ප්‍රශ්න තියනවා.. රට හාන්සි. මේ චම්පක හුත්තට නම් අමුතුම ආතල් තියෙන්නේ.. එකේ අයිතියක් මූටත් ඇති මම හිතන්නේ.. කලිනුත් ට්‍රේන් පෙට්ටියක් ගෙනහින් දාගෙන මාසයක් විතර සැමරුව මෙන්න චම්පිකගේ වැඩ කියලා.
    .
     
    • Like
    Reactions: Molock

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    asgi is owner of akbar tea i assume

    the other guy is son of aban pesthanjee faounder of Abans

    Akbar brother patta salli.. tea kings la thama. ape sinhalayo damagena tea wawala dalu kadala hard work krala sochchamak gaddi mun karima profit1k gannawa...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,917
    113
    Mage land dekak tiyenawa battaramulle.wikuannae nethuwa tiyagena inna one:cool:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Akbar brother patta salli.. tea kings la thama. ape sinhalayo damagena tea wawala dalu kadala hard work krala sochchamak gaddi mun karima profit1k gannawa...

    tea wala witharak newi gem industry ekath ehemia.


    ai pathal haranna hard work nokara buy and sell wade keranne kiyala ahapuwama kiaynne api inne hard work keranna newi eka kernna thama sinhala aya inne kiyala
     

    Similar threads