ෆී ලාන්ස් සල්ලි ලංකාවට

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචන්ලා ෆ්‍රී ලාන්ස් කරල හම්බු කරන සල්ලි ලබාගන්න හොඳම ක්‍රමේ මොකද්ද ? පේ පෑල් හොඳ උනාට සල්ලි ලංකාවට ඩිරෙක්ට්ලි ගන්න බෑනේ. ඒ වගේ ඩිරෙක්ට්ලි ගන්න පුලුවන් ක්‍රම මොනාද
     
    • Like
    Reactions: Lahiru120

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    වයිස් නවත්තලා ලංකාවට. මම උන්ට මේල් එකක් දැම්ම. උන් එවල තිබ්බ ඔයාලගේ ගවර්මන්ට් එකෙන් දාලා තියෙන රුල්ස් අනුව දැන් ලංකාවට ගන්න බැ කියල.. ගෝට ස දුන්න දේවල් අපිට
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    වයිස් නවත්තලා ලංකාවට. මම උන්ට මේල් එකක් දැම්ම. උන් එවල තිබ්බ ඔයාලගේ ගවර්මන්ට් එකෙන් දාලා තියෙන රුල්ස් අනුව දැන් ලංකාවට ගන්න බැ කියල.. ගෝට ස දුන්න දේවල් අපිට
    ganna behe kianne.. ewanne berida.. mama mage salli tiyenawane wise eken.. eken withdraw karanna berida?
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ganna behe kianne.. ewanne berida.. mama mage salli tiyenawane wise eken.. eken withdraw karanna berida?
    You can only send kiyala thama danne !! Habai samahara kalin hadapu account walata naha kiyalath kiyanawa...