රක්ශාවක් නොකොට ආදායම් ලැබීම!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    අපි බලමු රස්සාවක් වත් - නිසිපරිදි බිස්නස් එකක්වත් නොකර - ආන්ඩු බලයත් නොලබා පුරන කාලීන දෙසපාලනෙ කරන මිනිස්සු කෝටිපති වෙන විදිය!

    1. දෙසපාලනෙ නොකරන වෙලාවට ටෙම්පරි ජොබ් අදිනවා - කුලී වැඩ - වඩෙ විකුනනවා වගෙ - තෙ ගහනවා - ආයෙ ඔය ලෙඩ්ඩු බලාගන්නවා වගෙ! මෙවා කැශ් ජොබ් - ටැක්ස් ෆ්‍රිරී- පක්සෙ අරමුදලෙන් කාල බීල ඉන්න නිසා මෙ අමතර මුදල් එක එක සෙක්ටර් වල ආයොජනය කරනවා!

    2. වෙනත් දෙසපාලන පක්සවලට මුදලට කඩෙ යාම! එ කියන්නෙ වෙන වෙන පක්ස වල ප්‍රචාරන වැඩ වලට සහබාගී වෙලා එවාට ගාස්තු අය කරනවා! ස්ටෙජ් වල කතා කරන්න , පොස්ටර් ගහන්න වගෙ වැඩ වලට සල්ලි ගන්නවා! එ මුදල් අයොජනය කරනවා!

    3. පක්ස අරමුදලට දෙන ආදාර නොයෙක් ක්‍රම වලට පිල්ලි ගහනවා! ගෙදරින් බත් එක බැදන් ගිහින් කාල බිරියානි කැවා කියල පක්සෙට බිල දානවා! එ සල්ලිත් ආයොජනය කරතැකි!

    4. රටෙ සන්වර්දනය කඩා කප්පල් කරන්න විපක්සය - ත්‍රස්ත කන්ඩායම් - වෙනත් රටවලින් මුදල් ලබා ගන්නවා! ආන්ඩු බලයෙ ඉන්න අය හොරා කන එක අපිට උනාට එක වෙනත් රටවලට පස්නෙයක් වෙන්නෙ නැ! එත් හදන වරායවල් - ගුවන්තොටවල් - හොටල් - ටැක්ස් ෆ්‍රී පොර්ට් සිටි වගෙ එවා නිසා සින්ගප්පූරුව - ඉන්දියාව - මාලදිවයින - ඩුබායි වගෙ රටවලට බඩෙ පාර වදිනවා! එක නිසා එවා කඩාකප්පල් කරන එ රටවලින් ගානක් ගන්න පුලුවන්!

    5. වෙනත් ත්‍රස්ත කන්ඩායම් වලට ආයුද - ඔත්තු සපයන්න පුලුවන්! එවාට ඉතින් සල්ලි ලැබෙන බව ඔන කෙකෙන් දන්නවා නෙ!

    6. නොයෙක් කටයුතු වලට යාලුවන්ගෙ / නැයන්ගෙ ගෙවල් වල ගියාම ලැබෙන මුදල් ආයොජනය කරන්න පුලුවන්!

    7. ඉස්සර තමන්ගෙ නායකයන් කැරලි ගහපු කාලෙ මන්කොල්ල කාපු - පැහැර ගනිපු මුදල්- රතරන් හන්ගපු වැව් හාරන එකත් කරන්න පුලුවන්! මෙවා ඉතින් පක්සෙ අනික් උන්ට දෙන්න ඔන කියල නීතියකුත් නැ නෙ!

    8. වයපාර කඩාකප්පල් වැඩ , ස්ට්‍රයික් කිරිම් වලට - එ ජාතියෙම වෙනත් ව්යාපාරිකයන්ගෙන් මුදල් ගන්න පුලුවන්! මොක්ද ඔකුන් එකක් බන්කොලොත් වෙනක්ම් නෙ බලාන ඉන්නෙ! එතකොට එකාදිකාරියන් හදාගන්න හො එ බිස්නස් එක කුනු කොල්ලෙට මිලටම ගන්න පුලුවන්!

    9. පිටරට තියෙන තමන්ගෙසමාජිකයන් හරහා උන්ඩියල් බිස්නස් එක සරුවට ජයට කරන්න පුලුවන් ලෙසිම වැඩක්! එකෙනුත් හොද ලාබෙයක් ගන්න පුලුවන්!

    10. එ වගෙම අමාරුවෙන් සල්ලි එක්කහු කරල එ සල්ලි වෙනට් පුත්ගලයන්ගෙ බිස්නස් වල ආයොජනය කරල ලාබ ලබල එ සල්ලි වලින් රිදී-රත්තරන් - කොටස් වගෙ දෙවල් ලෙසියෙන්ම ගන්න පුලුවන්! රතරන් බඩු ගනිද්දි කඩෙන් අහන්නෙ නැ නෙ සල්ලි කොහෙන්ද කියල! ආන්න එව් වගෙ!


    11. එක එක මත - ආගම් වගෙ දෙවල් සමාජ ගත කරන්න වෙනත් රටවල සන්විදාන වලින් සල්ලි ගන්න පුලුවන්!


    මෙ වගෙ සයිඩ් එකෙන් ගානක් කපාගන්න පුලුවන් ක්‍රම ගන්නාවක් කල්පනා කරන්න පුලුවන්! ඇත්තටම ලන්කාවෙ දෙසපාලන පක්ස මෙ වගෙ බරගානක් තියෙන්න හෙතුවක් මෙක වෙන්න ඔන!
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,422
    113
    මේක මාසයක් වත් අදින සීන් එකක් තියෙන්නේ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    මේක මාසයක් වත් අදින සීන් එකක් තියෙන්නේ
    සතිපතා මෙ වගෙ ඩ්‍රාරාම ආවෙ නැත්නම් රටෙ නියම පස්න උඩට එනවා! හාල් නැ - ඩොලර් එක ආයෙ 302යි .

    මහබන්කුවෙන් රැස් කරන විදෙස් වත්කම් එන්න එන්න අඩු වෙගෙන එනවා!

    2028 ණය ගෙවන්න ලැස්තිවෙන්න ඔන!

    2025 බජට් එක පියවල නැහැ! පියවන්න 2000 කොල ප්‍රින්ට් කරනවා වගෙ පෙනවා!

    බෙහෙත් ගෙන්න සල්ලි නැති උනාට ෆිනැන්ස් කම්පැනි - බැන්කු බෙරගන්න ඩොලර් බිලියන 1.5ක වාහන ගෙන්නල තියෙනවා!

    ලොක බැන්කුව කියනවා වැඩි කරපු බදු- වැට් නිසා ජනගහනයෙන් තව 2.2% දුප්පත් බවට වැටිල - ආහාර ගන්න ප්‍රමානය අඩු කරල කියල!
     
    • Wow
    Reactions: Lovtus