ෆුකුෂිමා_බලාගාරය.අවසන්.ගමනේ

NEWS1

Member
Mar 16, 2011
712
59
0
ෆුකුෂිමා_බලාගාරය.අවසන්.ගමනේ

.
.

ෆුකුෂිමා බලාගාරය අවසන් ගමනේ.


uv2hK.jpg



ෆුකුෂිමා බලාගාරය වසා දැමීමට ජපාන රජය දැඩි තීරණයක්‌ ගෙන තිබේ . අද ටෙප්කෝ සමාගමද මෙය සනාථ කළේය .ටෙප්කෝ යනු ෆුකුෂිමා බලාගාරය අයිති සමාගමයි.මේ සමගම ෆුකුෂිමා බලාගාරය අවසන් ගමන් යනු ඇත .එහෙත් විකිරිණ නිසා ඇතිවී බලපෑම තවත් දශකයක් පමණ ජපානයට වධ දෙනු ඇති බව වාර්තා වේ.විකිරණ වල බල පෑම දැනේනේ අද නොව හෙට දිනේදියි.

ඇමරිකා එකසත් ජනපදයද ජපානයට උදවු වෙමින් විකිරිණ වලට ඔරොත්තු දෙන රොබෝවරුන් ජපානයට යවා ඇත .ඒ බලාගාරයේ හදිසි තත්වයකදී මෙමෙ රොබෝවරු යෙදවීමට නියමිතය.මොවුන් මිනිසුන්ට යානොහැකි පැතිවලට යමින් බලාගාරයේ ඉදිරි කටයුතු නිමකරනු ඇත.මේ සමගම ජපාන න්‍යෂ්ටික අර්බුදය නිම වෙනු ඇත.


විකිරණ වලට ඔරොතු දෙන ඇමරිකානු රොබෝ යන්ත්‍ර
Big_dog_military_robots-1.jpg


news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
bump අඩුම ගානේ කමෙන්ට් එකක් වත් දාල යන්න
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
oka wahanna issela cool karala inna epei bun

කුල් කරන්න බැරි කම නිසා තමා වහලා දාන්න යන්නේ .
පිටින් ආවරණයක් යොදවනවලු විකිරණ කාන්දුවීම වලක වන්න
චර්නොබිල් වලත් කරේ එකමනේ
 

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    කුල් කරන්න බැරි කම නිසා තමා වහලා දාන්න යන්නේ .
    පිටින් ආවරණයක් යොදවනවලු විකිරණ කාන්දුවීම වලක වන්න
    චර්නොබිල් වලත් කරේ එකමනේ

    eka gena man danne ne ipadine 88 ne
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    eka gena man danne ne ipadine 88 ne

    ප්‍රතික්ක්රියා කාරක හතරක් න්‍යෂ්ටික කාන්දුවීමක් වෙන්නේ නැතිවෙන්න පිටින් වහලා දාන්න යන්නේ.
    හරිම අමාරුයි න්‍යෂ්ටික බලය ගැන තොරතුරු හොයා ගන්න .හොයා ගත්තත් කියෙව්වට තේරුම් ගන්න අමාරුයි.BBC/CNN/NHK වගේ තමා ගොඩක් විස්තර හොයාගන්න ලේසි
    .:yes::yes::yes:
     
    • Like
    Reactions: sanmahesh

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    White smoke billowing from a window in the No. 2 reactor building at the Fukushima plant last week. Contaminated water in Unit 2 tested at radiation levels some 100,000 times above normal amounts



    article-1370682-0B5A78B500000578-596_634x474.jpg
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    Safety: Nuclear and Industrial Safety Agency deputy director Hidehiko Nisiyama points to a reactor graph. A pool of radioactive water was today found outside the Fukushima complex



    article-1370682-0B5FAED200000578-823_634x405.jpg
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    The Fukushima plant, where workers today raced to pump out contaminated water suspected of sending radioactivity levels soaring as officials warned that radiation seeping from the complex was spreading to seawater and soil



    article-1370682-0B5A799900000578-578_634x371.jpg