ඇයි යකෝ ඔය වීඩියෝ වල ඉන්නෙ

උඹ ඔය විස්තරක කරන මූණ ත්රිකෝණාකාර කෙනාගෙන නම කැප්ටන් ජැක් ස්පැරෝ - බ්ලැක් පර්ල් නැවේ පිස්සු කපිතාන්...![]()



පට්ට ටැග් ටික![]()
![]()
![]()
![]()
![]()
රිවර්ස් එක අරං ෆුකේ තමයි ගහ ගන්න වෙන්නේ![]()
![]()
![]()
![]()
![]()


ඕව ගණන් ගන්නා එපා මචන්.
වැඩක් කරනකොට අඩුපාඩු කියන්න වැරදි හදන්න ගොඩක් දෙන ඉන්නවා.කරන්න එකෙක් නැ.
car camera system, electronic ත්රඩ්
උඹ මේ සයිට් එකේ ඉන්න එක හරි වටිනවා.electronic කරන අය දැන් සැහෙන්න අඩුයි.
හදිස්සියට දෙයක් අහගන්න.


මම එතකන් දැකලා තිබ්බේ නැ බන්
ඕව ගණන් ගන්නා එපා මචන්.
වැඩක් කරනකොට අඩුපාඩු කියන්න වැරදි හදන්න ගොඩක් දෙන ඉන්නවා.කරන්න එකෙක් නැ.
car camera system, electronic ත්රඩ්
උඹ මේ සයිට් එකේ ඉන්න එක හරි වටිනවා.electronic කරන අය දැන් සැහෙන්න අඩුයි.
හදිස්සියට දෙයක් අහගන්න.


රත්තරං;19713510 said:උබ දෙන ගාන මාර අඩුයි කියල යකූ කීවේ. කෝක්කේ කැමරා 4ම එක පාර ඉමේජ් එක අරන් 360ම උඩින් පේන විදිහට හදන්න බැරිද උබට? මම දැම්ම ඵොටෝ එකේ වගේ? ආයේ ඔබ ඔබා ඉන්න දෙයක් නෑ.. පොඩ්ඩක් අයිඩියා එක ගැණ හිතල බලපන්
එහෙම චාටර් වෙන්නෙ මචන් තැන් තැන් වලින් වයර් කපල කොටල සෙලෝටේප් ගහල විනාස කරලනම්... මේකෙදි නම් එහෙම කරල නෑ වගේ..හැබැයි ඉතින් ගන්න එකාට රෙපෙයාර් එකක් කරන්න උනොත්නම් වෙනස් කරපු ඒව එක්ක ටිකක් මඤ්ඤං වෙන සීන් එකක් තියෙනවා...
මම නම් කියන්නෙ වහනෙ තියෙන වටිනකම අඩුවෙනව ඔය ත්ඩ් පාර්ටි කැලි දාම්මම.