ෆුක කහනවට v4.0

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    IMG_20180408_170320.jpg
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මටත් ඉස්සර ඔකම තිබ්බා පුතී ඔය උබට කිරිපනු ගාය නැත්නම් ටොයිලට් ගිහින් ෆුක සෝදලා නෑ හොදට උබට හොට් එයා ගන් එකක් තියන එකේ අල්ලපන් හොට් එයාගන් එක පුකට නැත්නම් සොල්ඩරින් අයන් එක තියපන් කසන තැනට එතකොට කසන එක නවතිනවා පටස් ගාලා:P (නියමයි මචං උබ මොනවද බං කරන්නේ ඉස්සර මමත් ඔහොම තමයි දැන් බවුත් එක අල්ලපු කාලයක් මතක නෑ මේ වැඩ එක්ක පුතී)
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    මටත් ඉස්සර ඔකම තිබ්බා පුතී ඔය උබට කිරිපනු ගාය නැත්නම් ටොයිලට් ගිහින් ෆුක සෝදලා නෑ හොදට උබට හොට් එයා ගන් එකක් තියන එකේ අල්ලපන් හොට් එයාගන් එක පුකට නැත්නම් සොල්ඩරින් අයන් එක තියපන් කසන තැනට එතකොට කසන එක නවතිනවා පටස් ගාලා:P (නියනම් මචං උබ මොනවද බං කරන්නේ ඉස්සර මමත් ඔහොම තමයි දැන් බවුත් එක අල්ලපු කාලයක් මතක නෑ වැඩ එක්ක)

    මම ඉන්න ගමන් අරව මේවා අටවනවා බං. කැහිල්ලට
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම ඉන්න ගමන් අරව මේවා අටවනවා බං. කැහිල්ලට

    ඔය දැන් මොකද්ද කරලා තියෙන්නේ පල්ලෙහා සර්කිට් එක මොකද්ද තෙරුම් ගන්න අපහසුයි මම ඔච්චර ලොකු වැඩ කලේ නෑ පොඩ් ලයිට් වැඩ වගේ එවා විතරයි කලේ :P
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    me machan car eke battery eka check karanna Multi-meter ekak ganna ekada honda naththan battery tester ekak gannekada

    71wPuCHJfeL._SY355_.jpg

    multimeter ekakin batteryekak hariyatama test karanna ba. (load testing bari nisa) habayi, nithara pawichchi wenne naththam loku wiyadamak darala battery tester ganna eka paaduyi. hariyatama test karanna nam battery tester ekakona
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    ඔය දැන් මොකද්ද කරලා තියෙන්නේ පල්ලෙහා සර්කිට් එක මොකද්ද තෙරුම් ගන්න අපහසුයි මම ඔච්චර ලොකු වැඩ කලේ නෑ පොඩ් ලයිට් වැඩ වගේ එවා විතරයි කලේ :P

    මේකෙ අලුත් version එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1726221
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඒකෙත් ගතියක් තියනවා නේද බං ඒත් එක අව්ලක් තියනවා මං ඔය වගේ එකකට අත ගැහ්වොත් මං කවදාවත් එකෙන් තෘප්තිමත් වෙන්නේ නැතිව තව තව එවා ඇඩ් කරන්න යනවා ඊට පස්සේ හදගත්ත ටිකත් අව්ල් යනවා ඊට පස්සේ වැඩේ දෙක වෙලා පැත්තකට දාලා කඩෙන් එකක් ගෙනල්ලා හයි කරනවා:P