තැන්ක්ස් මචන් කොමෙන්ට් එකට@2osama ඔයාලට බය වෙන්න දෙයක් නෑ වගේ නාමලුත් දිනයි මේ වගේ මිනිස්සු ඉන්නකන්ඔය yt කරන කෙනයි , ඔතන කෑ ගහන මිනිස්සු දෙගොල්ලොම එකම කුලකේ
ඕකා නේද කාලයක් රාජපස්සලාට රෙදි නැතුව කඩේ ගියේතැන්ක්ස් මචන් කොමෙන්ට් එකට![]()
ඔව් ඔව් මු තමා ITN එකේ සභාපති කම දුන්නේ නැති නිසා නේ මුට රාජපක්ෂලා එපා උනේඕකා නේද කාලයක් රාජපස්සලාට රෙදි නැතුව කඩේ ගියේ![]()
ඒකනේ මූ ඒ කාලෙ රාජපස්ස ගූ කකා ඉන්නකොට ඊට වැඩියෙන් ගූ කාපු එකෙක්ට දුන්නා නේදඔව් ඔව් මු තමා ITN එකේ සභාපති කම දුන්නේ නැති නිසා නේ මුට රාජපක්ෂලා එපා උනේ![]()

නම දන්නේ නැහැ හොඳ Educated එකෙක් ට ITN සභාපති කම හම්බ උනේඒකනේ මූ ඒ කාලෙ රාජපස්ස ගූ කකා ඉන්නකොට ඊට වැඩියෙන් ගූ කාපු එකෙක්ට දුන්නා නේද![]()
Educated උනාට අරූට වඩා හොඳට පුක දීලා ගූ කාපු එකෙක්නෙ නේදනම දන්නේ නැහැ හොඳ Educated එකෙක් ට ITN සභාපති කම හම්බ උනේ
මු මේ කිසිම Education එකක් නැති පොරක් නේ![]()

අම්මප මචන්, මු නම් කිසිම ප්රතිපත්තියක් නැති එකෙක්. එක වෙලාවක කාට හරි බැනල ඊට පස්සේ ඒ මිනිහත් එක්කම මාර ආදරෙන් වගේ වැඩසටහන් කරනවා. අර ගොත ඩැන් ප්රියසාද් එක්කත් වඩා සටහන් කරලා තිබ්බ. මුට නම් කිසිම ප්රතිපත්තියක් නැ .සුදත්ත කියන්නෙ කිසිම දැක්මක් නැති/ප්රතිපත්තියක් නැති....කියවන්නං වාලේ කියවන මනුස්සයෙක්..නිකන් සංදර් ශන වලට හොඳයි

උබ මෙච්චර ගූ කාලත් රාජපක්ස ලා උබට සැලකුවේ නැහැ නේද බන්..මැරිලා හම්බ කරන adsense සොච්චමෙන් නේද යන්තන් දවස් ගැට ගහ ගන්නේනම දන්නේ නැහැ හොඳ Educated එකෙක් ට ITN සභාපති කම හම්බ උනේ
මු මේ කිසිම Education එකක් නැති පොරක් නේ![]()
මෝඩ ගෝඨාව ගේන්න ඕකා සින්දුත් හැදුවා නේද ?
ඒකනේ මම මේ අනුර අයියා එනකම් බලාගෙන ඉන්නේඋබ මෙච්චර ගූ කාලත් රාජපක්ස ලා උබට සැලකුවේ නැහැ නේද බන්..මැරිලා හම්බ කරන adsense සොච්චමෙන් නේද යන්තන් දවස් ගැට ගහ ගන්නේ![]()
උබේ දුක තේරෙනව බන් අපිට.. නික් අයියා නම් අනුරගේ යුනිට් එකට යනවා කියලා ත්රෙඩ් එකක් දාලා තිබ්බ.. උබට කතා කරේ නැද්ද යද්දීඒකනේ මම මේ අනුර අයියා එනකම් බලාගෙන ඉන්නේ![]()
