ෆුට් බෝල් ගහමුතේ?

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උබ හිතනවද මහින්ද කරපු දේවල් වලට නාමල් වන්දි ගෙවයි කියලා ? :lol:

    බලපන්කෝ මහින්ද මහත්තයා නැතිකාලෙට මොකෝ වෙන්නෙ කියලා :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    බලපන්කෝ මහින්ද මහත්තයා නැතිකාලෙට මොකෝ වෙන්නෙ කියලා :yes:
    ඒක තීරණය වෙන්නේ අපේ අම්බරුවන්ගේ වහල් කම මත තමයි.
    දේසපාලනේ ඉස්සරහට ගියේ නැති උනත් උන් ලෝකේ කොහේ හරි සැපට ඉදි.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඒක තීරණය වෙන්නේ අපේ අම්බරුවන්ගේ වහල් කම මත තමයි.
    දේසපාලනේ ඉස්සරහට ගියේ නැති උනත් උන් ලෝකේ කොහේ හරි සැපට ඉදි.

    Nothing is permanent in life.

    ඕන තරම් සල්ලිකාරයෝ ලෙඩ හැදිලා බල්ලෝ වගේ මැරිලා තියෙනවා. මුන් ලංකාවේ හිටියත් නැතත් කරපු වැරදි වලට කර්මය පලදෙනවාමයි.