ෆුල්ෆේස්_හෙල්මට්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    ෆුල්ෆේස්_හෙල්මට්

    ෆුල්ෆේස් හෙල්මට් තහනම ඉවත් කරන්න රජය එකඟවෙයි


    bilt_techno20_helmet_300x300.jpg



    යතුරු පැදි සඳහා සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කළ හිස් ආවරණ සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට. රජය එකඟතාව පළ කර ඇති බව යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.


    මේ සම්බන්ධයෙන් යතුරුපැදිකරුවන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් ප්‍රවාහන අමාත්‍යාංශයේදී අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා පැවසුවේ අදාළ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය කටයුතු කර ඇති බවය.

    අදාළ පාර්ශවයන්ගේ ද අදහස් ඇතුළත් සංශෝධිත ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පැවසුවේය.



    නිකන්ම බලලා යන්නේ නැතිව රේප්+ ටිකකුත් දීලම යන්න :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    .
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol:උන්ම ඔය ගොන් නීති ගෙනල්ලා උන්ම අයින් කරනවා ලකුණු ගන්න..චන්දයක් ලග එනවා ඇති.වාහන වලට ගහපු බදු එහෙමත් අඩු කරයි ලගදීම.
     
    • Like
    Reactions: hi.dushan