ෆුල් ෆේස් හෙල්මට් තහනම් – අද සිට ක්‍රියාත්&#35

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ෆුල් ෆේස් හෙල්මට් තහනම් – අද සිට ක්‍රියාත්&#35

    යතුරු පැදි හිස්වැසුම් පැළදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (23) රාත්‍රියේ නිකුත් කෙරුණා.

    එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින්.

    එහි 4වන වගන්තියෙන් දැක්වෙන පරිදි යතුරු පැදියක යන පුද්ගලයකු ආරක්ෂිත හිස්වැසුමක් පැළැඳි විට එහි කිසිදු කොටසකින් පැළැද සිටින තැනැත්තාගේ මුහුණේ කිසිදු කොටසක් අපහැදිලිවීමක් හෝ සැඟවීමක් නොවිය යුතු බවටයි සඳහන්ව ඇත්තේ.

    තවද එහි 8වන වගන්තියෙන් දැක්වෙන පරිදි යතුරු පැදි ධාවන තරඟයකදී යතුරු පැදි ධාවනයට හැර,යම් මාර්ගයක යතුරු පැදි ධාවනය සඳහා මෙම විධි විධාන වලට අනුකූල නොවන හිස් වැසුම් භාවිත කිරීම හෝ විකිණීම කිසිදු තැනැත්තෙක් නොකළ යුතු බවට සඳහන්ව තිබේ.

    එ අනුව ගත් කළ යතුරු පැදි ධාවන තරඟයකදී හැර, සාමාන්‍ය මහාමාර්ග වලදි සම්පූර්ණ ආරක්ෂිත හිස් වැසුම් එනම් ෆුල් ෆේස් හෙල්මට් මින් පසු තහනම් බව පැහැදිලිය.

    ආරක්ෂිත හිස් වැසුමක වර්ණය පැහැදිලිව පෙනෙන බාහිර මතුපිටින් කිසිදු ආලෝක පරාවර්තනයක් නොවන එකක් විය යුතු බවට නියෝග කරන නිමල් සිරිපාලද සිල්වා මහතා ආරක්ෂිත හිස් වැසුම 90%ක් තනි වර්ණයකින් යුක්ත විය යුතු බවද මෙහි වැඩිදුරටත් සඳහන්...http://nethgossip.lk/articles/22706
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    වාහනේ පදින මිනිහගේ ආරක්ෂාවට දාන එකටත් කෙලින මුන් වගේ සක්කිලි...:sorry:

    මුන් වෙඩි නොවදින වාහන වල ගිහින් අර බයික් එකේ යන දුප්පත් මිනිහ ආරක්ෂාවට දාන හෙල්මට් එක තහනම් කරනවා...මුන්ට තමයි හෙන ගහන්න ඕන...:yes:

    අවුලක් නැහැ...මේක දාන්නේ ආරක්ෂාවට නෙමෙයිනේ...ඒ නිසා මේවා තහනම් නැහැ..:angry:

    Veena-Malik-Riding-on-Motor-Cycle.jpg


    මේ වගේ ඕනේ තරම් ලංකාවේත් බයික් වල යනවා කෙල්ලෝ ඔලුවේ ඉදන් පොරෝගෙන...:angry:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,951
    8,725
    113
    In Your Heart
    Gon wada .. Oke wenne accident walin marena gana thawa wadi wena ekai.me rate oluwak thiyenne politicians lagen kiyen kiyatada. Moda yakku
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ අයියාගේ යාලුවෙක් මාතර ඉන්න ගිය අවුරුද්දේ මැරුනා බයික් ඇක්සිඩන්ට් එකකින් නිකට කඩාගෙන ඇතුලට ගිහිල්ලාලු සාමන්ය හෙල්මට් එකක් දාගෙන ගිහිල්ලා
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    මෙි පරණ ගැසටි එකම තාම ආපහු දාලා තියෙන්නේ :yes::yes::yes:
    නඩුව තවම යන නිසා අවුලක් නෑ බන් Lawyer කෙනෙක්ගෙන් අහලා දැනගත්තේ....
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මෙි පරණ ගැසටි එකම තාම ආපහු දාලා තියෙන්නේ :yes::yes::yes:
    නඩුව තවම යන නිසා අවුලක් නෑ බන් Lawyer කෙනෙක්ගෙන් අහලා දැනගත්තේ....

    2017 -02-23 කියල ගැසට් එකේ තියෙනවානේ බන් :nerd::eek:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    2Q==
    2Q==
    images


    මෙව්වා හොදයි .මුනයි දත් කුට්ටමයි බේරගන්න දාන හෙල්මට් හොද නැ .පුදුම නීතිනේ යකෝ ....
     
    Last edited:

    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    හෙමින් ගියාට විතරක් අනතුරු අඩු වෙන්නේ නැ සහෝ:confused:. පිස්සු නීති මේවා නේ:lol:
     

    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    මේකේ හොඳකුත් තියෙනවා. ඔලුව බේරගන්න ඕනෙ බයිසිකල්කාරයො හෙමින් යයි.

    හෙමින් ගියාට විතරක් අනතුරු අඩු වෙන්නේ නැ සහෝ:confused:. පිස්සු නීති මේවා නේ:lol: