ෆුල් ෆේස් හෙල්මට් තහනම

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    ෆුල් ෆේස් හෙල්මට් තහනම

    අලුත් ගැසටි පත්‍රයකින් ෆුල් ෆේස් හෙල්මට් තහනම් කර ඇති බව මේ දිනවල කතා බහට ලක් වෙනවා මෙහි ඇත්ත නැත්ත සොයා බැලිමට සී අමරසිංම සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාහපතිවරයා ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා මෙි සම්බ්න්ධයෙන් බයික් පදින අපේ කොල්ලෝ හැමෝම දැනුවත් කරපල්ලා
     
    Last edited: