ෆුල් ෆේස් හෙල්මට් නීතිය හකුළාගනියි

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ෆුල් ෆේස් හෙල්මට් නීතිය හකුළාගනියි

    මේ මස 21 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) භාවිතය තහනම් කිරීමේ නීතිය යළි ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.

    මෙවැනි හෙල්මට් භාවිතයෙන් සිදුවන අපරාධ වළක්වා ගැනීමේ අරමුණින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබුණි.

    කෙසේ වෙතත් ඊට යතුරු පැදිකරුවන් බහුතරයක් විරෝධය පළ කරන ලදී.

    ඒ අනූව අදාළ නීතිය ඉවත් කර ගැනීමට කටයුතු යොදා ඇති බව මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග පැවසීය.
    http://sinhala.adaderana.lk/news/49843/ෆුල්-ෆේස්-හෙල්මට්-නීතිය-හකුළාගනියි
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Ganna Ona Full Face ekak... Ape John Aiyata Jaya wewa! John Cena Mokedda??:cool:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සු උට්ටලා යකා නටනවා....:lol::lol::lol:
    ජීවිතේට ආසාවක් තියනවනම් ආප්ප ඔලුවෙ නමාගත්ත වගේ ඒව නැතුව හොඳ හෙල්මට් එකක් දාන්න.:yes:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Full face dagena holakam kalan epa apahu.police andum andan horakam karahan ��
    11.gif
    11.gif
    3.gif
    3.gif
    :lol::lol::lol::lol: