ෆෙරාරි මෝටර් රථ ( Ferrari )

Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
ෆෙරාරි මෝටර් රථ ( Ferrari )


ෆෙරාරි (Ferrari S.p.A) යනු සුපිරි මෝටර් රථ නිපද වනු ලබන ඉතාලි මොටර් රථ සමාගමකි. මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතික Enzo Ferrari මහතාය. ඔහු 1898 පෙබරවාරි 18 දින ඉතාලියේ Modena හි උපත ලැබිය.තරුණ වියේදී ඔහු Alfa Romeo මොටරථ ධාවකයෙකු ලෙසද කටයුතු කලේය.

ෆෙරාරි සමාගමේ ආරම්භක අඩිතාලම ලෙස සැලකෙන්නේ 1929 දී Enzo Ferrari විසින් පිහිටවනු ලැබූ Scuderia Ferrari නම් මෝටර් රථ ධාවකයන්ට තරග වලදී අනුග්‍රහය දක්වන ආයතනයයි. 1933 දී Alfa Romeo සමාහම තම මෝටර් රථ ධාවන කණ්ඩායම විසුරුවා හැර එය Scuderia Ferrari කණ්ඩායම වෙත පවරන ලදී. නැවත 1938 දී Alfa Romeo සමාහම ඔවුන්ගේම කණ්ඩායම ලෙස Alfa Corse පිහිටුවා ගත් අතර Enzo Ferrari මහතා කළමණාකරු ලෙස පත් කරන ලදී. මේ සමගම Scuderia Ferrari කණ්ඩායම විසුරුවා හරින ලදී.

Read more: http://www.nawalowadenuma.com/2015/12/ferrari.html
 
Last edited:
  • Like
Reactions: arsehole-froce
Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
Lamborghini thama ela.

ඔව් එක ඇත්ත. නමුත් computer ගත්තොත් Apple වගේ මෝටර් කාර් ගත්තොත් Ferarri වලට අනෙක්වාට වඩා වැදගත් තැනක් හම්බ වෙනවා කියල තමයි මම අහල තියෙන්නේ