ෆේක් අකවුන් මැර හමුදාවෙන් රිදුනා පීඑම්ට තර්ජන...

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ටීචර්ට කියනවා කියා තර්ජනය කරයි
    රිදුනා බිය වෙයි 🤣🤣

     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,682
    6,469
    113
    Sen Lu කියන්නෙ තනි මිනී මරුවෙක්. වෙලේ සුදා ගෙ මල්ලි. පැචුම් උබ දැන් ඉවරයි. අපි වගෙ අහිංසකයන්ට බැන බැන ඉදල පෝන් වෙලා වැරදි ගහෙ හොට පටලන්.
    ප්රෙන්ස් අපි රිදුනගෙ මල ගෙදරට අරන් යන ඒවා ගැන කතා කරන්න වෙනම ත්රෙඩ් එකක් අරින්න වෙනවා.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Sen Lu කියන්නෙ මිනී මරුවෙක්. වෙලේ සුදා ගෙ මල්ලි. පැචුම් උබ දැන් ඉවරයි. අපි වගෙ අහිංසකයන්ට බැන බැන ඉදල පොන් වෙලා වැරදි ගහෙ හොට පටලන්.
    ප්රෙන්ස් අපි රිදුනගෙ මල ගෙදරට අරන් යන ඒවා ගැන කතා කරන්න වෙනම ත්රෙඩ් එකක් අරින්න වෙනවා.
    මම නම් ගණන් ගන්නේ නෑ
     

    Sen-lu

    Well-known member
  • ලොල් පොන්ස් පච මාට්ටු උනාම පීම් ගහල පුළුවන් නම් පැතුම් කියන්න කියල. කීවට පස්සෙ මෙතන නාහෙන් අඩන්න ආවද. අරගල නෙවේ කලිසම ගලවලා බලපං ඇටදෙක තියෙනවද කියල 😂😂. රිදුන පීම්ම තමා උඹනම්.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලොල් පොන්ස් පච මාට්ටු උනාම පීම් ගහල පුළුවන් නම් පැතුම් කියන්න කියල. කීවට පස්සෙ මෙතන නාහෙන් අඩන්න ආවද. අරගල නෙවේ කලිසම ගලවලා බලපං ඇටදෙක තියෙනවද කියල 😂😂. රිදුන පීම්ම තමා උඹනම්.
    මම ද පච උනේ. කොහොමද ඔයා මට ටොපිය දෙන්නේ. ටීචර්ට කියලද
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මොන පොන්නයෙක්ද මේ? මූට රට බාර දෙන්න පුලුවන්ද?
    මේ ලිපිය රිදුනා පීඑම් සම්බන්ධයෙන් ...මම රට භාර ගන්න යන්නේ නැහැ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රිදුනා පීඑම් :LOL::LOL::LOL::LOL::LOL:
    මේ ලිපිය රිදුනා පීඑම් සම්බන්ධයෙන් ...මම රට භාර ගන්න යන්නේ නැහැ
    රිදුනා පීඑම් කියන්නේ කවුද පොම්න්ස්