ෆේක් නිව්ස්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Fake NEWS - කොහොමද බයියන්ගේ පාදඩ වැඩ? හැබයි උන්ට ඉංග්‍රීසි බෑ :rofl: :rofl: :rofl: :rofl: කසිප්පු පෙරන ගොඩයන්ට මොන ඉංග්‍රීසිද? :lol: :lol: :lol:

    විජයකලාව හඳුන්වලා දීලා තියෙන්නේ "PM Wijeyakala", කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රයිම් මිනිස්ටර්. මේ ගෑණි අගමැතිද? බයියන්ට කියන්ඩ ඕනෑ වෙලා තියෙන්නේ MP ඒකියන්නේ මෙම්බර් ඔෆ් පාලිමන්ට් කියලා. :lol: :lol: :lol: :lol:

    ඊලාම් (Eelam) ලියලා තියෙන්නේ Ealam කියලා. එක්කෝ "ද හින්දු පත්තරේ එඩිටර්ට ඉංග්‍රීසි බැරිද දන්නේ නෑ නේද? කොටින්ටත් ඉංග්‍රීසි බෑ :lol: :lol: "

    බයියෝ වැඩක් කෙරුවොත් හත්පොලේ ගාගන්නවා........ හිනාවෙලා පපුව පැලෙනවා ඕයි.


    46190002_1975277362565816_4302160953903939584_n.jpg
     
    Last edited: