ෆේක් හමුදාවට තිත

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ප්‍රතිවිරුද්ධ අපහාසාත්මක අනවශ්‍ය විවාද ගැටලු මතුකරන අපහාසාත්මක රියැක්ට් දමන සියලු දෙනා ෆේස්බුක් එකෙන් ඉවත් කිරීමට පියවර....
    ෆේස්බුක් එක පිරිසිදු කිරීමට පියවර
    good job pk
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    සියුමැලියට රිදිල. දැං පාලුගෙයි වලං බිඳින්න යන්නෙ 😂😂. කවුද බං ඔය ගෝතයාව ගනං ගන්නෙ ඌ බ්ලොක් කරාකියල.
    U dan ohe post daanwa, kisi direction ekak ne. Welawaka kana than review karanwa, pala hitonawa, vacation yanawa, training yanawa, poth kiyanawana. Johny Sins wage :lol::lol:
     
    • Haha
    Reactions: mykiriala

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සියුමැලියට රිදිල. දැං පාලුගෙයි වලං බිඳින්න යන්නෙ 😂😂. කවුද බං ඔය ගෝතයාව ගනං ගන්නෙ ඌ බ්ලොක් කරාකියල.
    හේතුව සයිබර් බුලිං. කාටවත් එහෙම කරන්න බෑ
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    maxresdefault.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මූ පැතුම්ව චාටර් කරන්න ඉපදිච්ච ආත්මයක් 😆
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    දායක සභාවක් හදාගන්න යන්නෙ.... :rofl:
    වෙනදා බුවාගෙ පොස්ට් වලට හාර්ට්/තබ්ම්ස් අප්, රියැක්ට් විතරයි වැටුනෙ...

    අරගලෙන් පස්සෙ ගූ උනා...
    HAHA රියැක්ට් දැන් එනවා සැහෙන්න....

    සියුමැලි ඩයල්නෙහ් ඕයි බලන් ගියාම...
     

    Similar threads