ෆේස්බුක් අවනඩුව

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    927
    1,018
    93
    https://elakiri.com/threads/fb-බෑන්.2262114/

    මේක තමයි උනේ මගේ කලින් අකවුන්ට් එකට. මට ආයෙත් එකක් හදන්න ඕන බං. මොකද්ද කරන්න ඕන අලුත් ෆෝන් එකක් ගන්න වෙයි ද FB අකවුන්ට් එකක් හදන්න?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    උඹව ඔය තරම් උන්ට ඵපා වෙන්න උඹ කරපු කුප්ප වැඩේ මොකක්ද?