ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩයලොග් කාරයෝ ආයෙත් එළකිරිය බ්ලොක් කරලා වගේ. දැන් විනාඩි 10-15 ඉදලා VPN නැතුව එන්නම බෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    The ten-day clamped down on last Tuesday (6) will not be extended from midnight Thursday (15) as the country has fully returned to normal after sporadic communal clashes last week in Kandy and elsewhere, Law and Order Minister Ranjith Madduma Bandara said yesterday.
    He said he did not think it was necessary to continue the ‘State of Emergency’ any further.
    “I had a discussion with the IGP and senior police officers this morning to assess the current security situation in the country. We are of the view that the country’s security situation is normal right now and therefore the extending of the ‘State of Emergency’ which will expire on Thursday (15) will not be necessary,” Minister Maddumabandara told Daily Mirror.
    Minister Maddumabandara said he also discussed the possibility of lifting the restrictions put on social media with the Police and decision will be taken in this regard sooner than later and added a final decision, however, will be taken on both issues after the President Maithripala Sirisena returned home from his official visit to Japan.

    Meanwhile, Police Spokesman, SSP Ruwan Gunasekara said the police would not relax its guard in Kandy in particular though the situation was normal and added 3,000 police and 750 STF personnel had been deployed in the District of Kandy. “Yes, the situation is calm and quiet in Kandy. But we are on alert round the clock to face any eventuality,” Mr. Gunasekara said.

    http://www.dailymirror.lk/article/No-need-to-extend-State-of-Emergency-after-Thursday-147169.html

    aru enekan innawa mun tika :lol:

    කිව්වත් වගේ ඌ ජාතිය අමතලාම බ්ලොක් එක අයින් කරයි :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    mokadda ban me wesige puthalata wela thiyenne? mun Kandy scene eka asse dala fb ekatath kelinna hadanne, api mehema nikan idala hari yanawada? mewa gana complain karanna than nadda?

    me wesige puthala ltte thibba kaletath wada rata passata daala winasa karala yanne

    siraawata bn. ponilage horakam wahanna tama oya block karee.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කිව්වත් වගේ ඌ ජාතිය අමතලාම බ්ලොක් එක අයින් කරයි :lol:

    පම්බය උත්සවයක් ලෑස්ති කොරල ඇති fb අන්බ්ලොක් කිරීමේ ජාතික මහෝත්සවය
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    :lol:
    පම්බය උත්සවයක් ලෑස්ති කොරල ඇති fb අන්බ්ලොක් කිරීමේ ජාතික මහෝත්සවය

    anna Friday wedi block eka ain karanawalu :lol:

    Social media platforms, including the Facebook, which were blocked last week, would be accessible by Friday morning, Telecommunication and Digital Infrastructure Minister Harin Fernando said today.
    He said President Maithripala Sirisena had instructed to lift the ban on social media.
    He said that a group of officials from the Facebook Inc. would arrive in Sri Lanka on Thursday to meet Government officials to discuss the situation.

    http://www.dailymirror.lk/article/Social-media-by-Friday-FB-team-here-on-Thursday-Harin-147191.html

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාදා ඉවතට"

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (මාර්තු 16) ඉවත් කෙරෙන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවට ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ සහභාගී වූ අතර එහිදී අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගියදා මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශන පළවීම වැලැක්වීම සඳහා එය ද ඇතුළුව සමාජ මාධ්‍යජාල අවහිර කළ බව ආණ්ඩුව පවසා තිබිණි.

    එවැනි ප්‍රකාශන පළකිරීම අවහිර කරන බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කිරීමක් ආණ්ඩුව අපේක්ෂා කළ අතර ඒ සඳහා මේ වනවිටත් එකඟතාව පළකර ඇති එම සමාගමේ නිලධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා (මාර්තු 15) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කළේය.

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    සමාජ මාධ්‍ය unblock කර ජාතියට පණදුන් ජාතියේ පින්පියාට ජයවේවා ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එංගලන්තෙන් කුමාරයෙක්වත් ගෙන්නන්න වෙයිද උත්සවේට....
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    tyJuGyC.png

    Complaint & Press Release

    Telecom Ministry has reportedly made several requests from TRC under President Sirisena to remove the social media ban immediately, but requests have been turned down saying awaiting for President’s instructions

    Facebook will be accessible to everyone by Friday, Facebook officials will be in Colombo on Thursday to meet Govt Officials - Telecom Minister @fernandoharin tells @bbcsinhala after a discussion with relevant officials - AzzamAmeen

    The longer the #SriLanka #SocialMediaBan persists, the greater the damage to tourism, the IT sector, business, and the nation's reputation for freedom and openness. So many Sri Lankans also rely on #socialmedia to connect with loved ones overseas. - USAmbKeshap

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවේ FB අකවුන්ට් තියෙන්නේ ලක්ෂ 50ක් වගේ නේ. දැන් එතකොට fb එකෙන් ඉල්ලීම්වලට කන් දෙයිද ? නිකම් පඩයක් තරම් වත් ගණන් නොගෙන ඉදිද ? :confused:

    FB ලංකාවේ තහනම් කරා කියලා උන්ට පාඩුවක් වෙන්නේ නෑ නේ :lol:

    කොහොමත් ඉතින් ඊලග චන්දෙ පැරදුනාම මුන්. ඊට පස්සේ සැරේ තියෙන මැතිවරණ වලින් මුන්ගේ පක්ෂෙන් ඉල්ලන්නේ මොකාද කියලවත් දන්නේ නැතිව වෙයි මිනිස්සු. එකත් හොදයි :lol:
     
    :rofl: