ෆේස්බුක් අවහිරය මේ දැන් ඉවතට

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ෆේස්බුක් අවහිරය මේ දැන් ඉවතට

    :lol::lol::lol::cool:
    එළකිරියත් ගොඩද...vpn අයින් කොරන්ඩ ඉස්සෙල්ලේ දැනන් ඉන්ඩ එපැයි
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඇති යන්තම්. මම හිතුවේ සදාකාලිකවම බ්ලොක් තමයි කියලා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තාම නැ බන් කිරයත් තාම බ්ලොක් එස්එල්ටි
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජනා කියල එවුනාට පෝන් කොම්පැණිකාරයෝ තාම අන්බ්ලොක් කරල නෑ වගේ....රෙද්දක් කරනවද මන්ද..මෙච්චර මගුලක් වෙලා තියෙද්දි
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    dialog unblock karala.

    dialog eke elakiri block karala thibbe na neda ? matanam elakiri eka dawasakwath block wela thibbe na