ෆේස්බුක් එකෙන් කෙල්ලො සෙට්වෙනවද බන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අඩෝ මන් අලුත් එකවුන්ට් එකක් හැදුවා.
    කෙල්ලොන්ට රික්වෙස්ට් යවනව උන් ඇක්සෙප්ට් කරන්නෙත් නෑ.

    අද එකියක්ට හායි කීව. කැහැටු හුත්තියක්. ඒකිගෙ ගණන් යකෝ රිප්ලයි නෑ සීන් කරල. :angry:

    WFH නිසා පාරකට බහින්නෙත් නෑ. කොහෙන්ද බන් කෙල්ලො හොයන්නෙ දැන් :baffled:

    ප්‍රොපෝසල් එකක් හොයන්නත් දැන්ම කල් වැඩියි වගේ ඒත්.

    සීරියස් ලව් කරපු කාලයක් මතක නෑ මට. සෑහෙන කාලෙකට කලින් ඉදපු එකිත් වටේ ගියා. :dull:

    උම්බලගෙ අත්දැකීම් කියපල්ල

    ප.ලි :- ප්‍රපෝසල් හොයන්න තරම් වත්කමක් නෑ වාහනේකුත් නෑ. බැරිවෙයිද ප්‍රපෝසල් එකක් සෙට් කරගෙන අවුරුදු දෙක තුනක් ලව් කරල කසාඳ බදින්න.
    :P
    ඔව් මගේ වයිෆ් සෙට් උනේ පොතෙන් තමා.
     
    • Like
    Reactions: Erzo

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    ආරොං බාස් බයිසිකලේ නැගල ලිප්බොක්ක බඳින්න යනව වගේ ගියාම ගෑනු බලන්නෙ නෑ මනුස්සයො....😅
    Screenshot-2022-07-11-165208.png
     
    • Like
    Reactions: Erzo and PHBhagya

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    අවුරුදු පහකට විතර ඉස්සර කෙල්ලන්ට නැඹුරු පේජ් එකක ඇඩ්මින් කෑල්ලක් ටෝක් වුනා..මගෙ ෆේක් අකවුන්ට් එකකට ලයින් වුනේ. ඒකිම මගේ ඇත්ත අකවුන්ට් එකේ ලින්ක් එක ඉල්ලගෙන, ඒකිගෙ පර්සනල් ප්‍රොෆයිල් එකෙන් රික්වෙස්ට් එකක් දාල තිබ්බ.කාලයක් චැට් කලා.එච්චරයි..
     
    • Like
    Reactions: Erzo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උබේ ඇත්ත ෆොටෝ දැම්මද? දැන් කාර් එකක් තිබ්බට සෙට් වෙන්නේ නැහැ. පුස් බයික් එකක නැගලා ෆොටෝ එකක් දාපං.
    sahathika aththa ban dan bike eke kit eka gahala yaddi kello balanawa.

    Happily married hinda wadak na.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    අවුරුදු පහකට විතර ඉස්සර කෙල්ලන්ට නැඹුරු පේජ් එකක ඇඩ්මින් කෑල්ලක් ටෝක් වුනා..මගෙ ෆේක් අකවුන්ට් එකකට ලයින් වුනේ. ඒකිම මගේ ඇත්ත අකවුන්ට් එකේ ලින්ක් එක ඉල්ලගෙන, ඒකිගෙ පර්සනල් ප්‍රොෆයිල් එකෙන් රික්වෙස්ට් එකක් දාල තිබ්බ.කාලයක් චැට් කලා.එච්චරයි..
    Ara kellonge page eke kettu kahatu sudu huththi neda?
     
    • Like
    Reactions: Erzo

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    අඩෝ මන් අලුත් එකවුන්ට් එකක් හැදුවා.
    කෙල්ලොන්ට රික්වෙස්ට් යවනව උන් ඇක්සෙප්ට් කරන්නෙත් නෑ.

    අද එකියක්ට හායි කීව. කැහැටු හුත්තියක්. ඒකිගෙ ගණන් යකෝ රිප්ලයි නෑ සීන් කරල. :angry:

    WFH නිසා පාරකට බහින්නෙත් නෑ. කොහෙන්ද බන් කෙල්ලො හොයන්නෙ දැන් :baffled:

    ප්‍රොපෝසල් එකක් හොයන්නත් දැන්ම කල් වැඩියි වගේ ඒත්.

    සීරියස් ලව් කරපු කාලයක් මතක නෑ මට. සෑහෙන කාලෙකට කලින් ඉදපු එකිත් වටේ ගියා. :dull:

    උම්බලගෙ අත්දැකීම් කියපල්ල

    ප.ලි :- ප්‍රපෝසල් හොයන්න තරම් වත්කමක් නෑ වාහනේකුත් නෑ. බැරිවෙයිද ප්‍රපෝසල් එකක් සෙට් කරගෙන අවුරුදු දෙක තුනක් ලව් කරල කසාඳ බදින්න.
    :P

    ෆේස් බුක් වෙසියෝන්ට අහු වෙන්න එපා අන්දලා සල්ලි/උදව් ගන්නවා. අරගෙන වෙන කොල්ලෝ එක්ක ජොලි කරනවා නිකන් මෝඩ වෙන්න එපා.

    මගේ පස්සේ එකෙක් ආවා 2018 දී එකී News paper එක්ක වෙබ් සයිට් එක්ක News ලියනවා කියලා කිව්වේ. එතන ජොබ් එක කරගන්න බෑ මගෙන් අහනවා මම උදව් කලා සෙට් කරගන්න හිතංම මගෙන් fiver කරන්න උදව් ගත්තා. මම මගේ කැමැත්ත කියලා තිබ්බේ ගිහිල්ල හම්බුණා මම අවුරුදු දෙකක් අන්දලා කොහෙද යන කොල්ලෙක් දම්මලා මට බැන්නා එයාගේ කෙල්ල එක්ක කතාවට එන්න එපා හිපාටුවෝ කියලා. මම එකී වැඩ කරන තැනට කෝල් රෙකෝඩ් ටිකයි ස්ක්‍රීන්ෂොට් ටිකයි යැව්වා වැඩ බැරි එවුන් ලග තියාගන්න එපා අපිට වදේ කියලා. බොසාව නොන්ඩි කරලා යැව්වේ එකී ගෙදර දැන් අරු ඒකිව දාලා ගියා කියලා කිව්වා මම ෆේස් බුක් එකෙන් බ්ලොක් කළා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    da fuck did I just read?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    yako mage acount eka 2007 hadapu eka, married kiyala wifewa tag karala, family photo lamainge photo serama dala thibilath kellange request enawa kiyahanko. samahara ewa unmarried kello ban
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Ara kellonge page eke kettu kahatu sudu huththi neda?
    දැං ඒ පේජ් එක නෑ මම දන්න විදියට.මම එෆ්.බී. ඇත්තෙත් නෑ...(ඉන්නව.අවුරුදු 3-4කින් ලොග් වෙලා නෑ.) තළෙළු සුදක් තියෙන කොට කෑල්ලක්.කෙට්ටු නෑ ෆිගර් එක හොඳයි. ඒකිගෙ ගතියක් තියෙනව. ඒකිගෙ පේජ් එකට පෝස්ට් හදන්න එන්න කිව්ව. මං කිව්ව පෝස්ට් හදන්න නං බෑ ඕන්නං අයිඩියාස් දෙන්නං කියල.(පේජ් එකට දාපු කමෙන්ට්ස් වලින්ම තමයි කැරකුනේ.) ඊට පස්සෙ තමයි ඔරිජිනල් එක ඉල්ලගෙන ඒකිම ඒකට රික්වෙස්ට් එකක් දාල චැට් කලේ. අරෙහෙන් මෙහෙන් පර්සනල් ඩීටේල්ස් හිට කිව්ව.ඒකාලෙ තිබ්බ වට්සප් නම්බරෙත් මම දුන්නද කොහෙද...ඒක එහෙමම නැවතුනා.(කොල්ලෙක් සෙට් වෙන්න ඇති.) :-D
    දවසක් ඒකි අහනව ෆේක් එකක් අටවගෙන මොන මගුලක් කරනවද, ඔය ටික ඔරිජිනල් එකෙන්ම කලා නං ඉවරයිනෙ කියල...:ROFLMAO:
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    yako mage acount eka 2007 hadapu eka, married kiyala wifewa tag karala, family photo lamainge photo serama dala thibilath kellange request enawa kiyahanko. samahara ewa unmarried kello ban
    Attraction due to status :yes: if this is true, you’re living your life.

    Others, this is the way to go.
    @SLK_sri diha balala life eka, character eka hadaganin, ahawal eka karanna hadissi nowi :lol: kello nothing etakota
     
    • Like
    Reactions: Erzo and SLK_sri