That's not the reason.Ow bn bandata passe single inna kaletat wada ganu attraction ekak enawa.. e api bandata passe (single kale nam ganunta pani halanne) wedi ya ganunwa care karannati nisama wage ena attraction ekak.
Godak kotu paninna asa aya hoyanne ban unta waathayak novena kenekwa.
If they know that we have something to lose, they'll let you in.
Anika api kasada ganita adarei kiyala unta therenawanam thawa wadi attraction eka.
මගේ ලඟම නෑදෑ අයිය කෙනෙක් බැන්ද අවුරුදු කීපෙකට උඩදි. ඒ අක්ක දවසක් මා එක්ක කියනව උගෙ අකවුන්ට් එකේ ඉන්න කෙල්ලො උගෙ ඉමේජ්ස් වලට හාට් රිඇක්ට් දානව, අයියෙ අයියේ ගගා කමෙන්ට්ස් දානව දැක්කම යකා නගිනව කියල. ඌ බැඳල කියල දැන දැනත් හාට් රිඇක්ට්, ලව්ලි කමෙන්ට්ස් දානවලු. (ඌ පැනි ඩයල් එකක් නෙවෙයි.) වලියක් ගිය ගමන් අක්ක ඇදල ගන්නෙ ඒකලු. වැඩියම මළ පයින්නෙ උන් දෙන්නගෙ කපල් ෆොටෝස් වලට අර කෙල්ලො එකෙක්වත් ලයික් එකක්වත් දාන්නැල්ලු.