ෆේස්බුක් එකෙන් කෙල්ලො සෙට්වෙනවද බන්

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    Ow bn bandata passe single inna kaletat wada ganu attraction ekak enawa.. e api bandata passe (single kale nam ganunta pani halanne) wedi ya ganunwa care karannati nisama wage ena attraction ekak.
    That's not the reason.
    Godak kotu paninna asa aya hoyanne ban unta waathayak novena kenekwa.
    If they know that we have something to lose, they'll let you in.
    Anika api kasada ganita adarei kiyala unta therenawanam thawa wadi attraction eka.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    2011-2014 වෙනකම් කෑලි බර ගානක් ඇද්දා.
    Fb එකේ ස්වර්ණමය යුගය.. ඒ කාලේ කෙල්ලෙක් සිරා කරන්න උනත් දා ගන්න පුළුවන්
    ෆේස් බුක් වෙසියෝන්ට අහු වෙන්න එපා අන්දලා සල්ලි/උදව් ගන්නවා. අරගෙන වෙන කොල්ලෝ එක්ක ජොලි කරනවා නිකන් මෝඩ වෙන්න එපා.

    මගේ පස්සේ එකෙක් ආවා 2018 දී එකී News paper එක්ක වෙබ් සයිට් එක්ක News ලියනවා කියලා කිව්වේ. එතන ජොබ් එක කරගන්න බෑ මගෙන් අහනවා මම උදව් කලා සෙට් කරගන්න හිතංම මගෙන් fiver කරන්න උදව් ගත්තා. මම මගේ කැමැත්ත කියලා තිබ්බේ ගිහිල්ල හම්බුණා මම අවුරුදු දෙකක් අන්දලා කොහෙද යන කොල්ලෙක් දම්මලා මට බැන්නා එයාගේ කෙල්ල එක්ක කතාවට එන්න එපා හිපාටුවෝ කියලා. මම එකී වැඩ කරන තැනට කෝල් රෙකෝඩ් ටිකයි ස්ක්‍රීන්ෂොට් ටිකයි යැව්වා වැඩ බැරි එවුන් ලග තියාගන්න එපා අපිට වදේ කියලා. බොසාව නොන්ඩි කරලා යැව්වේ එකී ගෙදර දැන් අරු ඒකිව දාලා ගියා කියලා කිව්වා මම ෆේස් බුක් එකෙන් බ්ලොක් කළා
    ඔය වගේ *රි වැඩ කරන කෙල්ලොන්ට කෙල වෙනවා නේද?
     
    • Like
    Reactions: Erzo

    You are a very toxic person.
    I bet you'll be forever a virgin
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    That's not the reason.
    Godak kotu paninna asa aya hoyanne ban unta waathayak novena kenekwa.
    If they know that we have something to lose, they'll let you in.
    Anika api kasada ganita adarei kiyala unta therenawanam thawa wadi attraction eka.

    Anika api kasada ganita adarei kiyala unta therenawanam thawa wadi attraction eka.
    Any reason?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Ow bn bandata passe single inna kaletat wada ganu attraction ekak enawa.. e api bandata passe (single kale nam ganunta pani halanne) wedi ya ganunwa care karannati nisama wage ena attraction ekak.
    වෙන්න පුළුවන් මචං. :yes: මගේ ලඟම නෑදෑ අයිය කෙනෙක් බැන්ද අවුරුදු කීපෙකට උඩදි. ඒ අක්ක දවසක් මා එක්ක කියනව උගෙ අකවුන්ට් එකේ ඉන්න කෙල්ලො උගෙ ඉමේජ්ස් වලට හාට් රිඇක්ට් දානව, අයියෙ අයියේ ගගා කමෙන්ට්ස් දානව දැක්කම යකා නගිනව කියල. ඌ බැඳල කියල දැන දැනත් හාට් රිඇක්ට්, ලව්ලි කමෙන්ට්ස් දානවලු. (ඌ පැනි ඩයල් එකක් නෙවෙයි.) වලියක් ගිය ගමන් අක්ක ඇදල ගන්නෙ ඒකලු. වැඩියම මළ පයින්නෙ උන් දෙන්නගෙ කපල් ෆොටෝස් වලට අර කෙල්ලො එකෙක්වත් ලයික් එකක්වත් දාන්නැල්ලු.:-D
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    Anika api kasada ganita adarei kiyala unta therenawanam thawa wadi attraction eka.
    Any reason?
    They can ensure that we won't truble them, blackmail them or even will not fall for them

    වෙන්න පුළුවන් මචං. :yes: මගේ ලඟම නෑදෑ අයිය කෙනෙක් බැන්ද අවුරුදු කීපෙකට උඩදි. ඒ අක්ක දවසක් මා එක්ක කියනව උගෙ අකවුන්ට් එකේ ඉන්න කෙල්ලො උගෙ ඉමේජ්ස් වලට හාට් රිඇක්ට් දානව, අයියෙ අයියේ ගගා කමෙන්ට්ස් දානව දැක්කම යකා නගිනව කියල. ඌ බැඳල කියල දැන දැනත් හාට් රිඇක්ට්, ලව්ලි කමෙන්ට්ස් දානවලු. (ඌ පැනි ඩයල් එකක් නෙවෙයි.) වලියක් ගිය ගමන් අක්ක ඇදල ගන්නෙ ඒකලු. වැඩියම මළ පයින්නෙ උන් දෙන්නගෙ කපල් ෆොටෝස් වලට අර කෙල්ලො එකෙක්වත් ලයික් එකක්වත් දාන්නැල්ලු.:-D
    Typical ithin.
    Ammbooo true story
    Gaani inna ewata likes adui 😂
    ------ Post added on Jul 11, 2022 at 7:10 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    They can be ensure that we won't truble them, blackmail them or even will not fall for them
    Yes.they can get rid of a lot of troubles... :yes:

    Typical ithin.
    Ammbooo true story
    Gaani inna ewata likes adui 😂
    ------ Post added on Jul 11, 2022 at 7:10 PM
    සිරා කතාවක් බන්...ඒ අක්කමයි කිව්වෙ. අරුත් කිව්ව දවසක් ඌ අකවුන්ට් එක පාවිච්චි කරන්නෙත් නෑ වැඩිය, ඒත් ගෑනි ඔළුව කනව වලියක් ගිය ගමන් කියල. අක්ක දන්නවලු ඌ කොටු සීන් නෑ කියල.ඉරිසියාවට අරූව අල්ලගෙන බයිනවලු.
     
    • Like
    • Love
    Reactions: Erzo and Sandy_Fdo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,823
    113
    එච්චර එලෙව්වෙ නෑ බන් මම. නැත්තං ඉඳහිට අදටත් පොඩි පොඩි ඒව කරකැවෙනව.(මම හැන්ඩි ඩයල් එකක්වත්, උස එකෙක්වත්, මාර පොරක්වත්, චරිතයක්වත් නෙවෙයි. සාමාන්‍ය එකෙක්.)කැම්පස් එකේදිත් එහෙමයි. ජොබ් කරන තැනත් ඉඳහිට වුනත් චැටක් දාගෙන ඉන්න හරි චාන්ස් හම්බෙනව. වැඩිය තියා දවසක් මගෙ බයික් එකේ ඇන්න ලේඩි කෙනෙක් ස්විෆ්ට් එකක්.මට අවුලක් වුනේ නෑ, එයාගෙ සයිඩ් මිර එක අවුල් ගියා. මම ඒක ශේප් කරල යැව්ව.දවස් 3-4කට පස්සෙ ෆුඩ් සිටියකදි හම්බෙලා කියනව මම වැඩකරන්නෙ අහවල් තැන, ඒ පැත්තෙ ආවොත් එන්න කියල... :yes: :-D
    Ado @Emios tho borune kiwwe Hirthik waeg inna ona kiyala. Mey katha kalu gas kariyantath kaali set wenne.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Ado @Emios tho borune kiwwe Hirthik waeg inna ona kiyala. Mey katha kalu gas kariyantath kaali set wenne.
    ඌ කියන්න ඇත්තෙ පොස්, කිරි ටොයිය ටයිප් කෑලි ගැන බං...මම කිව්වෙ එහෙම ඒව ගැන නෙවෙයි... :(
     
    • Like
    Reactions: Erzo

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    වෙන්න පුළුවන් මචං. :yes: මගේ ලඟම නෑදෑ අයිය කෙනෙක් බැන්ද අවුරුදු කීපෙකට උඩදි. ඒ අක්ක දවසක් මා එක්ක කියනව උගෙ අකවුන්ට් එකේ ඉන්න කෙල්ලො උගෙ ඉමේජ්ස් වලට හාට් රිඇක්ට් දානව, අයියෙ අයියේ ගගා කමෙන්ට්ස් දානව දැක්කම යකා නගිනව කියල. ඌ බැඳල කියල දැන දැනත් හාට් රිඇක්ට්, ලව්ලි කමෙන්ට්ස් දානවලු. (ඌ පැනි ඩයල් එකක් නෙවෙයි.) වලියක් ගිය ගමන් අක්ක ඇදල ගන්නෙ ඒකලු. වැඩියම මළ පයින්නෙ උන් දෙන්නගෙ කපල් ෆොටෝස් වලට අර කෙල්ලො එකෙක්වත් ලයික් එකක්වත් දාන්නැල්ලු.:-D
    eka nemei okkotama kalin tho kiyapan , nede wenne ayya nam , akka ayi uba ekka chat karanne... aninna neda try eka..
    6682E98F-1C56-4782-A340-F2AA5F0C01C7.jpeg
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    eka nemei okkotama kalin tho kiyapan , nede wenne ayya nam , akka ayi uba ekka chat karanne... aninna neda try eka..View attachment 177273
    චැට් කරල කිව්ව නෙවෙයි මචං...මම එහෙ ගිය වෙලාවක කිව්වෙ...ඒ අයියගෙ අම්මත් හිටිය ඒ වෙලාවෙ...මගේ ලඟම නෑදෑයෙක්... :ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: Erzo and Sandy_Fdo

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මනස කැලබිලා ගියා බන්.😐

    anyway මන් නම් FB talk කරේ නෑ.මූනට එදිනෙදා හම්බෙන කෙල්ලෙක් ඇරෙන්න මට හිත යන්නෙ නෑ.පුක /කුක්කු එහෙම හිතට හරියන ව්දියට තියෙන්න ඕනේ.ෆොටෝ එකක් බලන් ගිහින් අන්තිමේ Disspoint වෙන්න බෑ. අන්තිමේ එහෙම හම්බුන කෙල්ලෙක් සෙට් උනා Affair එක 3+ Years. WFH උන්ට නම් සොරි ඉතින් දැන්.
    මේ දවස් වල බස් වල උනත් ගෑනු/කෙල්ලො කියල වෙනසක් නෑ ටිකක් වැදගත් පෙනුමට ඉන්නව නම් ටෝක් වෙනවා. අද ජැකක් සෙට් උනා ඒක නම් හිතල කලේ නෑ බස් එකේ සෙනග වැඩි නිසාම වැදුනේ.ඒකි පුක දික් කරගෙනම ආව මටත් මොකො මමත් ගහගෙන ආවා.හෙල්ලෙන්නවත් බෑ බස් එක ඇතුලේ
    ------ Post added on Jul 11, 2022 at 6:37 PM
    mata dan masekata kalin adurana kenek gen proposal ekak awa. Mata meeta kalin kello idala ne. A Kellawa kalin danneth ne dekalath ne. Fb keken kellawa aduna gatta. Eth mata wediya set une ne. Attatama dekapu nethi nisa wenna athi hithala man normal eke chat ekak dagena hitiya. Man tama kemathi kiwwe ne mokada mage hithata alluwe nethi nisa.ohoma masayak chat kara kara idala dawasak hambenna giya. kella dekka eth mata ehema kemettak athi une. Kella ahinsakai wage. Eth mage hithata alluwe ne.hambela tika dawasakin kiwwe man eyata kemathi ne kiyala mata propose eka genawa keneta.
    Edai passe oluwata puduma sahanayak awe. Mata meka karanawada nedda kiyala hithaganna beriwa hitiye. Man meka newettuwai passe pudum sehelluwak awe.
    Passe mata sithuna man mekata akametten kemathi una nam kochchara amaruwakada wetenne kiyala..
    Uba kiwwa wage FB eken set wenawata wada attata dekama thamai hoda kiyala hithenne mata.
     
    She might be ugly.
    That's why you felt a headache.
    In photos, she might be ugly too and you had a headache until clarifying it after meeting her.

    If she was pretty like Priyanka Chopra, you wouldn't get a headache at all. 🤪
     
    • Haha
    • Like
    Reactions: Erzo and maxraj

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    වෙන්න පුළුවන් මචං. :yes: මගේ ලඟම නෑදෑ අයිය කෙනෙක් බැන්ද අවුරුදු කීපෙකට උඩදි. ඒ අක්ක දවසක් මා එක්ක කියනව උගෙ අකවුන්ට් එකේ ඉන්න කෙල්ලො උගෙ ඉමේජ්ස් වලට හාට් රිඇක්ට් දානව, අයියෙ අයියේ ගගා කමෙන්ට්ස් දානව දැක්කම යකා නගිනව කියල. ඌ බැඳල කියල දැන දැනත් හාට් රිඇක්ට්, ලව්ලි කමෙන්ට්ස් දානවලු. (ඌ පැනි ඩයල් එකක් නෙවෙයි.) වලියක් ගිය ගමන් අක්ක ඇදල ගන්නෙ ඒකලු. වැඩියම මළ පයින්නෙ උන් දෙන්නගෙ කපල් ෆොටෝස් වලට අර කෙල්ලො එකෙක්වත් ලයික් එකක්වත් දාන්නැල්ලු.:-D
    Couple eka inne ape allapu gedara neme neda?

    hitapu gaman wali ahenawa.

    ai oyage ewatama eki panna panna heart danne?

    ai oya ekige photo walata comment danne?

    wage katha kiyala.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    එච්චර එලෙව්වෙ නෑ බන් මම. නැත්තං ඉඳහිට අදටත් පොඩි පොඩි ඒව කරකැවෙනව.(මම හැන්ඩි ඩයල් එකක්වත්, උස එකෙක්වත්, මාර පොරක්වත්, චරිතයක්වත් නෙවෙයි. සාමාන්‍ය එකෙක්.)කැම්පස් එකේදිත් එහෙමයි. ජොබ් කරන තැනත් ඉඳහිට වුනත් චැටක් දාගෙන ඉන්න හරි චාන්ස් හම්බෙනව. වැඩිය තියා දවසක් මගෙ බයික් එකේ ඇන්න ලේඩි කෙනෙක් ස්විෆ්ට් එකක්.මට අවුලක් වුනේ නෑ, එයාගෙ සයිඩ් මිර එක අවුල් ගියා. මම ඒක ශේප් කරල යැව්ව.දවස් 3-4කට පස්සෙ ෆුඩ් සිටියකදි හම්බෙලා කියනව මම වැඩකරන්නෙ අහවල් තැන, ඒ පැත්තෙ ආවොත් එන්න කියල... :yes: :-D
    Kello line wela thiyanawa. Talk karanna therenna bn. Unta pacha wenna hithenna.🥴
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Kello line wela thiyanawa. Talk karanna therenna bn. Unta pacha wenna hithenna.🥴
    මමත් පැන පැන ටෝක්ස් දෙන්න යන්නෙ නෑ බන්.අඳුරගන්න කතාකරන්න යන්නෙත් නෑ.මොකක් හරි හේතුවක් හින්දම කතාකරල ෆිට් උනොත් තමයි.එක්කො වෙන එකෙක් එක්ක කතාකරද්දි ඒ ලඟ ඉඳල චැට දාල ලයින් වෙනව.බොහෝවිට වෙන්නෙ මොකාක් හරි මගෙ අමන කතාවකට හරි ජෝක් එකකට හරි හිනාවෙලා ෆිට් වෙන උන්.ලඟ ඉඳල මනුස්සකමට හිනාවෙලා සද්ද නැතුව හිටපු වෙලාවලුත් ඕනතරං තියෙනව.සෙට් කරගන්න, නම්බර්ස් ගන්න සීන් වලට ටෝක් කරන්නෑ මම නං.(ෆිට් උනාම නං අවශ්‍යනං ගත්තෑකි.)මේකෙ එහෙම සීන් ගැන නූල් ඕනතරම් තිබ්බ බන්. ටිකක් හොයල බලපන්.අයිඩියා එකක් ගත්තෑකි උඹට.

    Couple eka inne ape allapu gedara neme neda?

    hitapu gaman wali ahenawa.

    ai oyage ewatama eki panna panna heart danne?

    ai oya ekige photo walata comment danne?

    wage katha kiyala.
    හෙහේ...නෑ නෑ බන්...අරුන් දෙන්න එහෙම මරාගන්නෙ නෑ..අරූ අක්කව ඇවිස්සුවම ඒකි හින්ට් ගහනව විතරයි...උන් දෙන්නම දන්නව ජොලියට කියල... :ROFLMAO:
    ------ Post added on Jul 11, 2022 at 9:17 PM
     
    • Like
    Reactions: Erzo and sakilla