ෆේස්බුක් එකේ ඇඩ් එකක් දාන්න

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ෆේස්බුක් එකේ ඇඩ් එකක් දාන්න

    මචං මම් ෆේස්බුක් එකේ ෆොටෝ ග්‍රැපික්ස් පේජ් එකක් කරනවා. ඉතින් ඒකේ වැඩිය ලයික් නෑ. ඒකෙ ඇඩ් එකක් දාන්න අයිඩියා එකක් තියෙයි post Boost කරලා ලයික් ගන්න.

    ප්‍රශ්නය තමයි : මට මේකට මුදල් ගෙවන්න පුලුවන් පේපැල් ගිණුමකින් විතරයි. අවුල තියෙන්නේ මේ පේපැල් එක verify කරලා නෑ. මම් මේකෙන් ඩොමේන් එහෙමනම් අරන් තියෙයි. මලයාසියන් දාලා හදපු පේපැල් එකක්. ඉතින් ඒකෙන් මුදල් ෆේස්බුක් එකට ගෙවුවොත් පේපැල් එක අහුවෙයිද ? මොකද මේකේ billing Address එකක් ඉල්ලනවා facebook එකට ගෙවන අතරතුර. :oo: ෆේස්බුක් ඒකේ ඇඩ් දාලා තියෙන වුන් කියහල්ලා...

    බම්ප් එකක් දාලා හරි කමක් නෑ යන්න. :sorry:
     
    Last edited:

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    card ekakin gewanna :D lkhelp eke ekekge facebook advertising account eka banned wela thibuna paypal eken gewanna gihin

    hethuwa ratawal dekak nisalu

    ahh oyata mama me prashneta lkhelp eketh answer kara