ඉන්දියාවෙ උනුත් ලංකාවෙ උන් වගේමනේ බං..
දැන් ඔය සිද්ධිය උනේ කොහොමද..
උඹගෙ යාලුවා ඌව ෆේස්බුක් එකෙන් හරි කන්ටැක්ට් කරගන්න එපෑය කෙල්ලො ගෙන්න ගන්න නම් පාටියට..
දැන් ඌ කියනවනේ කලින් දැකල තිබුණෙත් නෑ.. උගේ එකවුන්ට් එකේ පිංතූරත් නෑ කියලා..
ඉතිං බං ඌ ගෑනියෙක් වගේ ඇඳන් පාටියට ආවම උඹගෙ යාලුවා දැනගෙන තියෙන්නෙ කොහොමද ඒ අරූමයි කියලා..?
උඹගෙ යාලුවා බොරු කියනව වෙන්න බැරිද..?
මොකද සාමාන්‍යයෙන් ඌ පාටියට කෙල්ලො සෙට් කරනවා කියලා බයිලයක් කෙලලා සල්ලි අරන් ඌ ගෑනියෙක්ට ඇදලා පාටියකට යනවා කියන්නෙ අමරණීය කෑමක් කන්න වෙනවා ශුවර්.. ඒක දැන දැන ඌ පාටියට එන්න විදියක් නෑ.. මොකද උඹගෙ යාලුවා ඌව දැකලත් නෑ දන්නෙත් නෑ.. ඉතිං ඌට අවුලකුත් නෑ..
http://elakiri.com/forum/showthread.php?p=19224752#post19224752
මම දැන් ඔය කෙල්ලට මැසේජ් එකක් දැම්මා
ඒකි ලංකාවෙ කෙල්ලෙක් මචන්
අරූ මොඩ්ලින් කරන පොන්නයෙක්ලු
ඉන්දියන් ඒ වගේ කෙල්ලෙක් ගෙ
හෙළුවෙන් ඉන්න ෆොටෝ තමා මූ එවන්නෙ
ඌම තමා ඇඩ් කරන් ඕක අහන්නේ මචන්
සමහර විට ඌට කොල්ලන්ගෙන් ගුටි කන ආතල් එකක් තියෙනවද දන්නෙ නැහැ
මම දැන් ඔය කෙල්ලට මැසේජ් එකක් දැම්මා
ඒකි ලංකාවෙ කෙල්ලෙක් මචන්
අරූ මොඩ්ලින් කරන පොන්නයෙක්ලු
ඉන්දියන් ඒ වගේ කෙල්ලෙක් ගෙ
හෙළුවෙන් ඉන්න ෆොටෝ තමා මූ එවන්නෙ
ඌම තමා ඇඩ් කරන් ඕක අහන්නේ මචන්
සමහර විට ඌට කොල්ලන්ගෙන් ගුටි කන ආතල් එකක් තියෙනවද දන්නෙ නැහැ
Last edited:








