ෆේස්බුක් එකේ Pinterest කෝස් එක

Zoysa_SL

Junior member
  • Oct 11, 2021
    29
    80
    18
    Pinterest එකෙන් තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් කියන්නෙ ඇත්තද? මම දන්න තරමට Traffic ගෙන්න ගන්න විතරයි පුලුවන්, දැන් ඒකටත් තරගය වැඩි.
    දන්න කෙනෙක් ඉන්න්වද මේ ගැන... ? Youtube baluwa success na
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,828
    9,972
    113
    ඇත්තටම ඔය වගේ දේවල් තනියම හොයාගෙන ඒවගෙන් ගොඩයන්න ඕනේ. කැහිල්ල තියෙන එකෙක් තමයි එහෙම කරන්නේ. නැත්තන් සල්ලි හොයන්න කියල හැම එකාම ඔය දේවල් ගැන කියල දෙනවා. කෝස් කරන්න අරන් ඔය සයිට් වල තියෙන Genuine nature එක කනවා. ඇත්තටම හැමදේකටම වෙන්නේ ඕක. කෝස් කරන උන්ව මටනම් දැන් පේන්න බෑ. කුහකකමක් නෙවෙයි.
     
    Zoysa_SL

    Junior member
  • Oct 11, 2021
    29
    80
    18
    ඇත්තටම ඔය වගේ දේවල් තනියම හොයාගෙන ඒවගෙන් ගොඩයන්න ඕනේ. කැහිල්ල තියෙන එකෙක් තමයි එහෙම කරන්නේ. නැත්තන් සල්ලි හොයන්න කියල හැම එකාම ඔය දේවල් ගැන කියල දෙනවා. කෝස් කරන්න අරන් ඔය සයිට් වල තියෙන Genuine nature එක කනවා. ඇත්තටම හැමදේකටම වෙන්නේ ඕක. කෝස් කරන උන්ව මටනම් දැන් පේන්න බෑ. කුහකකමක් නෙවෙයි.
    agreed. methana aththtama scam ekak da yanne kyala hoyaganna ba ekai seen eka. negative kohenwath hoyagannth na. youtube eketh na.
     
    Business karanna pulwan. danna widiyata lankawata be machan. site ekakata wage traffic adinna puluwan maruwata.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඇත්තටම ඔය වගේ දේවල් තනියම හොයාගෙන ඒවගෙන් ගොඩයන්න ඕනේ. කැහිල්ල තියෙන එකෙක් තමයි එහෙම කරන්නේ. නැත්තන් සල්ලි හොයන්න කියල හැම එකාම ඔය දේවල් ගැන කියල දෙනවා. කෝස් කරන්න අරන් ඔය සයිට් වල තියෙන Genuine nature එක කනවා. ඇත්තටම හැමදේකටම වෙන්නේ ඕක. කෝස් කරන උන්ව මටනම් දැන් පේන්න බෑ. කුහකකමක් නෙවෙයි.
    මේක අර මධුෂ්කය කරන කෝස් එක නේද? ඇත්තටම දැන් නම් ඌ කරන්නෙ තනිකරම ගරානා පාර. බලපන් ඇඩ් දාදා නහින්න හදනවා. ඒත් රෙස්පොන්ස් එක ඇත්තෙම නෑ. උගෙ කෝස් දැන් චාටර්.ප්ලැට්ෆොම් විනාශ කරනඑක විතරයි කරන්නෙ. වැඩි කල් නොයා ඕව ලංකාවට බෑන් වෙනවා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේක අර මධුෂ්කය කරන කෝස් එක නේද? ඇත්තටම දැන් නම් ඌ කරන්නෙ තනිකරම ගරානා පාර. බලපන් ඇඩ් දාදා නහින්න හදනවා. ඒත් රෙස්පොන්ස් එක ඇත්තෙම නෑ. උගෙ කෝස් දැන් චාටර්.ප්ලැට්ෆොම් විනාශ කරනඑක විතරයි කරන්නෙ. වැඩි කල් නොයා ඕව ලංකාවට බෑන් වෙනවා.
    ඒක අවුලක් නෑනේ බන් උගේ ගාන ඌ හොයාගෙන නේ
     
    Zoysa_SL

    Junior member
  • Oct 11, 2021
    29
    80
    18
    මේක අර මධුෂ්කය කරන කෝස් එක නේද? ඇත්තටම දැන් නම් ඌ කරන්නෙ තනිකරම ගරානා පාර. බලපන් ඇඩ් දාදා නහින්න හදනවා. ඒත් රෙස්පොන්ස් එක ඇත්තෙම නෑ. උගෙ කෝස් දැන් චාටර්.ප්ලැට්ෆොම් විනාශ කරනඑක විතරයි කරන්නෙ. වැඩි කල් නොයා ඕව ලංකාවට බෑන් වෙනවා.
    සමහරදාට පෝස්ට් දාන්වා රීච් අච්චරයි මෙච්චරයි කියල.
    මම සෝශල් එන්ජිනයරින් පාරක් දාල සමහර දාට මූ දාන ෆේස්බුක් පේජස් සහ වෙබ්සයිට් හොයන් ගිහින් බැලුව. හැම එකේම තියෙන්නෙ එකම කන්සෙප්ට් එක. වෙබ්සයිට් වල තීම්ස් පවා ගොඩක් වෙලාවට එකයි. අනික කලින් තිබුන පේජස් දැන් නැ. එක්කො සෙනික්ව උඩ ගිහින් 30000 කුත් නැති කරන් අතරමන් වෙන සීන් එකක්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,196
    24,870
    113
    tracing Geo-location.. ... ...
    මේක අර මධුෂ්කය කරන කෝස් එක නේද? ඇත්තටම දැන් නම් ඌ කරන්නෙ තනිකරම ගරානා පාර. බලපන් ඇඩ් දාදා නහින්න හදනවා. ඒත් රෙස්පොන්ස් එක ඇත්තෙම නෑ. උගෙ කෝස් දැන් චාටර්.ප්ලැට්ෆොම් විනාශ කරනඑක විතරයි කරන්නෙ. වැඩි කල් නොයා ඕව ලංකාවට බෑන් වෙනවා.
    සමහරදාට පෝස්ට් දාන්වා රීච් අච්චරයි මෙච්චරයි කියල.
    මම සෝශල් එන්ජිනයරින් පාරක් දාල සමහර දාට මූ දාන ෆේස්බුක් පේජස් සහ වෙබ්සයිට් හොයන් ගිහින් බැලුව. හැම එකේම තියෙන්නෙ එකම කන්සෙප්ට් එක. වෙබ්සයිට් වල තීම්ස් පවා ගොඩක් වෙලාවට එකයි. අනික කලින් තිබුන පේජස් දැන් නැ. එක්කො සෙනික්ව උඩ ගිහින් 30000 කුත් නැති කරන් අතරමන් වෙන සීන් එකක්.

    වැඩි දෙයක් ඕනි නෑ උන්ම කරන auxxme site එකේ පොස්ට් වලට තියන views එහෙම බලපන්කො එතකොට තේරෙයි.

    මම තදින්ම විශ්වාස කරන එකක් තමයි හොඳට සල්ලි හොයන්න පුළුවන් method එකක් හම්බෙන කෙනෙක් එක තව කාටවත් කියල දිදී තමන්ගේ වෙලාව නාස්ති කරගන්නේ නෑ. ඒක කියල දෙන්නේ හරි ඒක ගැන course එකක් හදන්නේ හරි ඒ method එකෙන් සල්ලි හොයනවට වඩා course එකෙන් සල්ලි හොයන්න පුළුවන් නම් හරි එක්කෝ ඒ method එක outdated වේගෙන එනවනම් හරි විතරයි.. කාටවත් කැහිල්ලක් නෑනේ අනුන් ගොඩ දදා ඉන්න. ඒ හින්දා ඕනිම කෙනෙක් කියන දෙයක් තාර බර ඇරලා එහෙම ගන්න ඕනි..
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93

    එකෙ හොදම දේවල් මම හොයාගත්ත... වෙලාවක දාන්නම් ට්‍රෙඩ් එකක්ම..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    එකෙ හොදම දේවල් මම හොයාගත්ත... වෙලාවක දාන්නම් ට්‍රෙඩ් එකක්ම..
    ඉතිං දාපන්කො දැනගන්න. ත්‍රෙඩ් එක දාල මේකෙ ලින්ක් එක දාපන් නැත්නම් අපිට මිස් වෙයි.
     
    • Like
    Reactions: Albert Appuhami

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    වැඩි දෙයක් ඕනි නෑ උන්ම කරන auxxme site එකේ පොස්ට් වලට තියන views එහෙම බලපන්කො එතකොට තේරෙයි.

    මම තදින්ම විශ්වාස කරන එකක් තමයි හොඳට සල්ලි හොයන්න පුළුවන් method එකක් හම්බෙන කෙනෙක් එක තව කාටවත් කියල දිදී තමන්ගේ වෙලාව නාස්ති කරගන්නේ නෑ. ඒක කියල දෙන්නේ හරි ඒක ගැන course එකක් හදන්නේ හරි ඒ method එකෙන් සල්ලි හොයනවට වඩා course එකෙන් සල්ලි හොයන්න පුළුවන් නම් හරි එක්කෝ ඒ method එක outdated වේගෙන එනවනම් හරි විතරයි.. කාටවත් කැහිල්ලක් නෑනේ අනුන් ගොඩ දදා ඉන්න. ඒ හින්දා ඕනිම කෙනෙක් කියන දෙයක් තාර බර ඇරලා එහෙම ගන්න ඕනි..
    Owneh machan.. pinterest eken naanna $$$ enawanam aye market kara kara inne mokatada neh.