ෆේස්බුක් පේජ් 12 විතර හොයල දෙන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,806
    23,496
    113
    ෆේස්බුක් ගෲප් 12 විතර හොයල දෙන්න

    යාළුවනේ, ෆේස්බුක් ගෲප් 12 විතර හොයල දෙන්න පුළුවන්ද මට පොඩි වැඩකට.(ලින්ක් එක)ලොකු උදවුවක් ඒක.

    (මම මේකෙ මුලින් දාලා තිබුනෙ පේජස් හොයල දෙන්න කියල.ඒක වැරදීමක්.සොරි):sorry::sorry:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,806
    23,496
    113
    අනේ යාළුවනේ මට සමාවෙන්න,මම දාලා තියෙන්නෙ පේජ් කියල නේද? පේජ් නෙමෙයි මට ගෲප් තමයි ඕන වුනේ.අනේ ප්ලීස් ඒවා ටිකක් හොයල දෙන්න. කොහොම ඒවා වුනත් කමක් නෑ.පේජ් වල ලින්ක් දාපු හැමෝටම ස්තූතියි.