මම සාමාන්‍යයෙන් FB පබ්ලික් දාන පෝස්ට් වලට විව්ස් එන්නෙ 400 - 500 වගේ.
ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නෙත් 400 වගේ.
මම දාපු පෝස්ට් එකක් දවස් දෙකෙන් 5000 කිට්ටු වෙන්න විව්ස් යනවා. හැබැයි professional dashboard බැලුව ම වැටෙන්නෙ friend / feed එක තමයි සෝස් එකෙන් 90% ක් කියල. ඒත් ඒක කවුරුවත් ෂෙයා කරත් නෑ. සේව් කරගත්ත අය නම් 1 ක් කියල පෙන්නනවා.
කොහොම ද මෙච්චර විව්ස් එන්නෙ එතකොට? නිකං කට්ට්යට සජෙස්ට් වෙලා ද?