ෆේස්බුක් පෝස්ට් සහ ඩෑෂ්බෝඩ් එක

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    මම සාමාන්‍යයෙන් FB පබ්ලික් දාන පෝස්ට් වලට විව්ස් එන්නෙ 400 - 500 වගේ.
    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නෙත් 400 වගේ.
    මම දාපු පෝස්ට් එකක් දවස් දෙකෙන් 5000 කිට්ටු වෙන්න විව්ස් යනවා. හැබැයි professional dashboard බැලුව ම වැටෙන්නෙ friend / feed එක තමයි සෝස් එකෙන් 90% ක් කියල. ඒත් ඒක කවුරුවත් ෂෙයා කරත් නෑ. සේව් කරගත්ත අය නම් 1 ක් කියල පෙන්නනවා.

    කොහොම ද මෙච්චර විව්ස් එන්නෙ එතකොට? නිකං කට්ට්යට සජෙස්ට් වෙලා ද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන් රෙකමන්ඩ් කරනවා කන්ටෙන්ට් එක උබේ ලිස්ට් එකෙන් පිට උන්ටත්.
     
    • Like
    Reactions: asbestos

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    උන් රෙකමන්ඩ් කරනවා කන්ටෙන්ට් එක උබේ ලිස්ට් එකෙන් පිට උන්ටත්.
    Public dapu anith ewa mechchara recommend Nowi eka witharai ai ban
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Public dapu anith ewa mechchara recommend Nowi eka witharai ai ban
    පෝස්ට් එක දාපු මුල් මිනිත්තු කිහිපය ඇතුලේ ඒකත් එක්ක වීවර්ස්ලා කරන ඉන්ටරෑක්ෂන් ප්‍රමාණය,පෝස්ට් එකේ රැදිලා ඉන්න කාල සීමාව වගේ දේවල් ඕකට බලපානවා.ඉන්ටරෑක්ෂන් ,රැදිලා ඉන්න කාලය වැඩි නම උන් ඒක තව අලුත් වීවර්ස්ලාට රෙකමන්ඩ් කරනවා.. රීල්/videos වගේ ඒවා වැඩිපුර උන් වැඩිපුර රෙකමන්ඩ් කරනවා කට්ටියට.. ඒත් හුගක් රීච් එන්නේ ටෙක්ස්/ඉමේජ් වගේ කන්ටෙන්ට් වලට මගේ අත්දැකීමේ හැටියට ෆේස්බුක් එකේ නම්..

    උඹේ ලක් එකත් බලපානවා..උඹ පෝස්ට් එක දාන වෙලාව,ඒ වෙලාවේ ඕන්ලයින් හිටපු ප්‍රමාණය..හිතපන්කෝ උඹේ පෝස්ට් දෙකක් ගැන.එකක් අලුත් ගෲප් එකක ෂෙයාර් කලොත් කවුරුහරි..එතනින් උඹට අලුතින් වීව්ස් ටිකක් හම්බ වෙනවා..ගෲප් එකේ එකෙකුත් ෂෙයාර් කලොත් අලුත් ඕඩියන්ස් එකකට පෝස්ට් එක ඕපන් වෙනවා.. දෙවනි පෝස්ට් එක එහෙම ගෲප් එකක ෂෙයාර් නොවුන නිසා අර පලවෙනි එකට ලැබුණ ලක් එක නැති වෙනවා..

    ඕවා ෂෙයාර් වෙන තැන් අපිට හරියටම හොයන්න අමාරුයි නේ..මොකද එක එකාගේ ප්‍රයිවසි සෙටින් අනුව තමයි ෂෙයාර් කලේ කවුද කොහේටද කියලා හොයන්න පුලුවන් වෙන්නේ.
     
    Share una ma share kiyak da kiyala watenawane
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Share una ma share kiyak da kiyala watenawane
    එක එකාගේ ප්‍රයිවසි සෙටින් අනුව තමයි ෂෙයාර් කලේ කවුද කොහේටද කියලා හොයන්න පුලුවන් වෙන්නේ.