ෆේස්බුක් භාවිතා කිරීම විවාහයට නුසුදුසුක&
ෆේස්බුක් භාවිතා කිරීම විවාහයට නුසුදුසුකමක් වීම
නූතන සමාජයේ බොහෝ සෙයින් අනියම් සම්බන්ධතා තිබෙන බව දක්නට හා අසන්නට ලැබේ. දිනපතා රැකියාවට යන දුම්රිය, කාර්යාලය හා ෆේස්බුක් ඒවාට ප්‍රධාන හේතූන් වේ.
පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එක්දරු මවක් සිය සැමියා නිවසේ නොමැති අවස්ථා වලදී ෆේස්බුක් හරහා ඇතිකරගත් අසම්මත් ආදරයක් කෙලවර වීම නිසා සියදිවි නසාගත් පුවතක් මීට පෙර අප ඔබට ගෙන එන ලදි.
එමෙන්ම ෆේස්බුක් හරහා පෙම්වතුන් බවට පත්වූ පියෙකු හා දියණියක පිලිබඳ දකුණු පලාතෙන් වාර්තාවූ පුවතක්ද අප ඔබට ගෙන එන ලදි.
නමුත් ෆේස්බුක් හරහා පසුගියදා සියදිවි නසාගත් සිසුවිය පිළිබඳ අප මෙයට අදාල කර නොගන්නේ එය අනියම් පෙමක් නොව අහිංසක අව්‍යාජ පෙමක් නිසාය.
කෙසේවුවද විවිධ හේතූන් නිසා නූතනයේ මනාලයෙකු හෝ මනාලියක සොයාගැනීමේදී ෆේස්බුක් භාවිතා නොකිරීම යන කරුණ චරිතවත් භාවය විදහාපෑමක් බවට පත්වන බව අපට පෙනීගියේ අද දින මංගල යෝජනා තීරයක් දුටු විටය
තම දියණිය හා පුතු යන දෙදෙනාටම ෆේස්බුක් භාවිතා නොකරන තරුණයෙකු හා තරුණියක සොයන අයුරු එහි සඳහන් වුනේ පහත අයුරිනි.
33000lk