ෆේස්බුක් යන හැමදේම විශ්වාස කලාම.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    ෆේස්බුක් එකේ යන හැමදේම තර්කයකින් තොරව පිලිගනිද්දි මෙහෙම වෙනවා පව් හදුනා හොද මනුස්සයා. මූ මීට කලිනුත් අහු උනා මියා කලීෆගේ පොටෝ එකක් දාල එකෙක් හදල තිබ්බ යාපනෙන් උසස්පෙල ප්‍රථම්ස්තානය වගේ පෝස්ට් එකකට. ඌ ඒකත් සිරසේ කිව්වා. ෆේස්බුක් එකෙ යන දේවල් කියවපු ගමන් විස්වාස නොකර හොයල බලල තීරනය කරන්න කොයන්නෙ ඒකයි.



     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මියා කලීෆගේ පොටෝ එකක් දාල එකෙක් හදල තිබ්බ යාපනෙන් උසස්පෙල ප්‍රථම්ස්තානය වගේ පෝස්ට් එකකට. ඌ ඒකත් සිරසේ කිව්වා. :o:o:o:ROFLMAO:

    wwwwwwwwwwww.jpg
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    මගදී ඌ ඒක ප්‍රශ්නයක් කරානේද :lol:
    ඔව් බං අනේ මන්ද මුන්ට පොඩ්ඩක් ඇත්තද කියල හොයන්න ඕන ඕව ප්‍රසිද්ද මාධ්‍ය වල කියන්න කලින්.
    මියා කලීෆගේ පොටෝ එකක් දාල එකෙක් හදල තිබ්බ යාපනෙන් උසස්පෙල ප්‍රථම්ස්තානය වගේ පෝස්ට් එකකට. ඌ ඒකත් සිරසේ කිව්වා. :o:o:o:ROFLMAO:
    [/
    උබ දැක්කෙ නැද්ද ඒක? 😀😀😀
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් ඔකුන්ගෙ තියෙන්නෙ බොරුව විතරයි, කියක් හරි කොටා ගන්ඩ දේශපාලනය කරිමක් ඔය කරන්නෙ, තියෙන 3%ත් හලා ගන්නව ඔකුන් ..🤭🤭🤭
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මගදී ඌ ඒක ප්‍රශ්නයක් කරානේද :lol:
    ඔව් නාගෙන සබනුත් ගාගත්තට පස්සේ "ඇග හේදුවනම් හරි නේද??? " වගේ ප්‍රශ්නයක් ඇහුවේ 😁😁😁😁 හැබැයි ඔලුවෙන් වතුර බේරෙනවා 😁😁😁
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    තරහවෙන්න එපා JVP සහෝදරවරු.... ඔබලාගේ ලොක්කන් (ලොකු අයියලා නොහොත් ලොකු සහෝදරවරු) පක්ෂය 3% ඇදල දැම්මේ මේ වගේ අතිපණ්ඩිත ටෝක්ස් ප්‍රසිද්ද මද්‍යයට දීලා.......

    දැනට ඉතිරි වෙලා ඉන්න සොක්කෝ නොහොත් පොඩි සහෝදරවරුත් උන්ට දෙවෙනි නැහැ... නියපොත්තෙ ඉඳන් මොලේ....
     
    • Haha
    Reactions: erozan

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,664
    3,982
    113
    ලොල් ඔකුන්ගෙ තියෙන්නෙ බොරුව විතරයි, කියක් හරි කොටා ගන්ඩ දේශපාලනය කරිමක් ඔය කරන්නෙ, තියෙන 3%ත් හලා ගන්නව ඔකුන් ..🤭🤭🤭
    උබත් කරන්නේ ඔය ජෙප්පෝ කරනවා කියන ටිකම නේද?