ෆේස්බුක් ලයික් දාල සල්ලි හොයමුද???

AreMare

Banned
Nov 10, 2015
67
6
0
@ AreMare Office
ෆේස්බුක් ලයික් දාල සල්ලි හොයමුද???

මචන්ලා. මට මේ සයිට් එක ඉන්ටර්නෙට් එක බ්‍රවුස් කරන වෙලාවක සෙට් වෙච්ච එකක්. නිකමට මාත් ට්‍රයි කරල බැලුව. වැඩේ ගොඩ. නිකන් ෆේස්බුක් එකේ, යූ ටියුබ් එකේ, එහෙමත් නැත්තම් ට්විටර් එකේ, ඔයාගේ ගූගල් ප්ලස් එකවුන්ට් එකේ ඉන්න වෙලාවට පොඩි වෙලාවක් වැය කරල දවසට පොඩි ගානක් හම්බුකරගන්න විදියක් මම මේ කියන්නෙ.
සාමාන්‍යයෙන් පේජ් එකකට ලයික් කරාම අපිට රුපියල් 04ක් වගේ ලැබෙනව. ඒ වගේ කරල දවසකට අපිට හොඳ මුදලක් හම්බුකරන්න පුළුවන්. මුලින්ම මේ ලින්ක් එකට ගිහිල්ල ඒකෙ රෙජිස්ටර් වෙන්න.
>>> Link <<<
රෙජිස්ටර් වෙනකොටම ඔයාලට ලැබෙනව ලකුණු 50ක්. මුළු ලකුණු ගණන 3000ක් වුණාම ඒ කියන්නෙ ඔයාගෙ ගිණුමෙ ශේෂය යූරෝ 15ක් වුණාම ඔයාට පුළුවන් ඔයාගෙ සල්ලි පේපෑල් එකට හරි එහෙමත් නැත්තම් පේනියර් කාඩ් එකට හරි ට්‍රාන්ස්ෆර් කරගන්න.
 
  • Like
Reactions: saja

AreMare

Banned
Nov 10, 2015
67
6
0
@ AreMare Office
සාමාන්‍යයෙන් පැය 12කට හෝ 18කට වරක් මුන් ලයික් කරන්න පේජස් සෙට් එකක්, ෆපෝව් කරන්න ට්විටර් එකවුන්ට් සෙට් එකක් එහෙමත් නැතිනම් ගූගල් ප්ලස් එකවුන්ට් සෙට් එකක් දෙනව. ඒ වගේම රෙෆර් කරන්න යාළුවො සෙට් කරාම එයාලගෙනුත් 15%ක කමිෂන් එකක් එනව.
එහෙම කමිෂන් එකකින් සල්ලි හෙව්වට ඇති වරදකුත් නෑ ඉතින් නේහ්? මොකද රටේ ලොකු ලොකු උදවියත් එහෙම හම්බුකරන්නෙ.
 

AreMare

Banned
Nov 10, 2015
67
6
0
@ AreMare Office
fan page url adderess kiyanne mokakda ban
ඒ කොහේ තිබුණ එකක්ද බං? උඹ මෙහෙම කරපන්. උඹ මෙහෙම කරපන් බං. හෝම් පේජ් එකට ගියාම ඒකෙ පේන්න තියෙනවනෙ
HOME | ADVERTISE | ACCOUNT | EARN | INFO ... කියන පේජ්ස් ටික. අන්න ඒකෙන් "EARN" කියන එක ක්ලික් කරපන්. ඊට පස්සෙ ඒකෙන් "PROMOTIONS" කියන එක. එතන තියෙනව උඹට ක්ලික් කරල හොයන්න පුළුවන් ලින්ක් ටික වගේම ඒව ක්ලික් කරාම උඹේ එකවුන්ට් එකට කීයක් එනවද කියල.
 

AreMare

Banned
Nov 10, 2015
67
6
0
@ AreMare Office
ඕව නම් ෂුවර් නැනේ බන්
මෙහෙමයි බං. මේ වගේ සයිට් වලින් එකපාර සල්ලි ගොඩක් හොයන්න අමාරුයි. හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි දන්න කියන යාළුවොන්ට අපේ සයිට් එක ගැන කියල එයාලවත් එකතු කරවගෙන අපේ රෙෆලර් ප්‍රමාණය වැඩි කරවන් අපිට තව මුදලක් හොයන්න පුළුවන්.
ඒ වගේම තව මේ වගේ සයිට් තියෙනව. ඉස්සරහට ඒව ගැනත් කියන්නම්.
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙමයි බං. මේ වගේ සයිට් වලින් එකපාර සල්ලි ගොඩක් හොයන්න අමාරුයි. හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි දන්න කියන යාළුවොන්ට අපේ සයිට් එක ගැන කියල එයාලවත් එකතු කරවගෙන අපේ රෙෆලර් ප්‍රමාණය වැඩි කරවන් අපිට තව මුදලක් හොයන්න පුළුවන්.
    ඒ වගේම තව මේ වගේ සයිට් තියෙනව. ඉස්සරහට ඒව ගැනත් කියන්නම්.
    image

    ekakata 4k gewanawa nam dawasakata 100 karanna bada?