අද මම උඹලට කියල දෙන්නම් නිකන්ම ඉඳල බිට් කොයින් කීයක් හරි හම්බුකරන විදියක් ගැන. නිකන්ම ඉඳල බිට් කොයින් කිව්වම උඹල හිතාවි මේ මොන විහිළුවක්ද කියල. නෑ. මේක විහිළුවක් නෙවෙයි.. මේ කියන සයිට් එක දැනට ලෝකෙන්ම 1500 වගේ රෑන්ක් එක තියෙන සයිට් එකක්. මේක වැඩිපුරම යූස් කරන්නෙ ඉන්දියාවෙ එවුන්. මොකද ඉන්දියාවෙ තමයි මම දන්න හැටියට වැඩිපුරම අන්තර්ජාලයෙන් මුදල් හොයන අය ඉන්නෙ. ඒ වගේම මේ සයිට් එක රුසියාවෙ, බ්‍රසීලයෙත් ගොඩක් ජනප්‍රියයි.
දැන් මේකයි කරන්න තියෙන්නෙ. මේ තියෙන ලින්ක් එකෙන් ගිහින් මේකෙ රෙජිස්ටර් වෙන්න.
මෙන්න ලින්ක් එක.
>>> LINK HERE <<<
ඊට පස්සෙ ඒකෙ මෙනු බාර් එකේ තියෙනව ෆ්‍රී බිට් කොයින් "FREE BTC" කියල බට්න් එකක්. ඒක ක්ලික් කරාම ඒ පේජ් එකේ යට තියෙනව ඩ්‍රෝවර් එකක්. ඒ කියන්නෙ දිනුම් අදින පොඩි ගැජට් එකක්. ඒකෙ හැම පැයකටම වරක් දිනුම් ඇදීමක් සටහන් වෙනව. අපිට තියෙන්නෙ පහලින් තියෙන රෝල් "ROLE" කියන බට්න් එක ප්‍රෙස් කරන්න. ඔයාගෙ වාසනාව එක්ක ඔයාට ලැබෙන බිට්කොයින් ගණන වෙනස් වෙනව. උපරිම 0.085ක බිට් කොයින් අගයක් දිනුම් ඇදීමෙන් ලබාගන්න පුළුවන්. ඒ කියන්නෙ ඇමරිකන් ඩොලර් 197ක් වගේ. අවමය ගැන මම මෙතන කියන්නෙ නෑ. උඹලත් ගිහින්ම බලපල්ල. ඒ වගේම තමයි අපිට මුදල් ලැබෙන විදියට අපිට පුළුවන් මේකෙ ලොතරැයි මිලදී ගන්න. ඒ විතරක් නෙවෙයි තව තව ක්‍රීඩා තියෙනව. ඒවලිනුත් ගොඩ යන්න පුළුවන්. හරියට හිතල ගේම ගහන්න ඕනි. කියනවට නිකන් ට්‍රයි එකක් දාල බලපල්ල. බිට් කොයින් එකක්වත් හම්බුකරගත්තොත් මොකද නේහ්? අවුරුද්දටම මදැයි...
මෙන්න ලින්ක් එක ආයෙත්