ෆේස්බුක් හරක්

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ලංකාව කියන්නේ තාක්ශනය අතින් දියුනු උනත් අධ්‍යාපනය අතින් මොනතරම් නොදියුනු මීහරක් ඉන්න රටක්ද. ෆෝන් එකක් ගත්ත ගමන් ෆේස්බුක් යන ගොන් වහන්සේලාගේ බරපතල ගනයේ ඉල ඇදෙන කමෙන්ට් බලන්න පහත ලින්කුව ක්ලික් කරන්න. අම්මපා මුන්ට මොලයක් නැතිහැටි. පේජ් ඇඩ්මින්ට පුකෙනුත් හිනා ඇති පේජ් එක ප්‍රොමෝට් කරන්න මේ ගොන්නු දාන කමෙන්ට් වලට.පුදුම සංවේදී මෝඩ රැලක්
    :angry::angry::angry::angry:

    https://www.facebook.com/1443188163...77.1073741828.144318816388219/153121088841325

    some images

    original photo

    4ujort.jpg

    1.7k Likes
    8192 Shares
    1k Comments

    2hppqub.jpg

    vsditc.jpg

    2zznkbc.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    owa itin apita nawatthanna baha bn itin what to do :lol:

    owa balala athal ekak ganna thamai thiyenne

    ෆේස්බුක් හරක් 03-26-2018 12:00 PM manussayek leda unahama eka balala athal ganna puluwanda pako?thoge ammata mehema deyak unoth thota athalda?nikan gon booru katha kiyanna epa sewalaya :rofl::rofl:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕව ඔහොම තමයි. ඒත් වෙලාවකට හිතෙනවා ඉන්දියන් උන්ටත් වඩා අනාතද කියල අපේ උන් :dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා ඔබට.
    බුදු සරණයි,ජේසු පිහිටයි.

    මෙහෙමත් වැටෙයි දැන් මේකෙත් :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පේජ් එකක් නග්ගල ගන්න නං ඔන්න කරන්න වැඩ :D

    මේ මූන දැක්කමවත් ලංකාවේ නෙවෙයි කියලා මුන්ට හිතෙනේ නැද්ද :oo:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    oya wage wikara karala labena subscriberslagen wedak thiyenawada? $ ekakwat labenawada danne na aparade kale, pages hadala marila yawi.
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    පේජ් එකක් නග්ගල ගන්න නං ඔන්න කරන්න වැඩ :D

    මේ මූන දැක්කමවත් ලංකාවේ නෙවෙයි කියලා මුන්ට හිතෙනේ නැද්ද :oo:

    typical sinhalese
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පේජ් එකක් නග්ගල ගන්න නං ඔන්න කරන්න වැඩ :D

    මේ මූන දැක්කමවත් ලංකාවේ නෙවෙයි කියලා මුන්ට හිතෙනේ නැද්ද :oo:

    ලංකාවේ කියලා කියන්න බැහැ බං:rofl:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකෙ අනික් පැත්තත් බලපං. ඔය කව්ද කියල දන්නෑ ඔය වගේ බහුබූත බලන්නෑ කියන එකනෙ. ඒකනෙ ඇත්තටම දාල කියල හිතන්නෙ. ඕකිව දන්නැතුවට වඩා දන්නවනං තමා රටේ මිනිස්සු ගැන වැඩියෙන් කලකිරෙන්න ඕනෙ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අවන්කවම කියනවනම් මචං අපේ එවුන් ඉන්දියන් එවුන්ට වඩා අනාතයි, උන්ගෙ රට දුප්පත් තමයි, ඒත් උන් දැන් හිතන විදියෙන් අපේ එවුන්ට වඩා ඉස්සරහින්, අපේ එවුන් හැමදාම උන්ට හිනාවෙනවා, ඒත් උන් දවසින් දවස ඉදිරියට යනවා, ඔයිට වඩා තව අපේ එවුන් ගැන කලකිරෙන දේවල් Fb එක පුරාම තියෙනව, අපේ එවුන් මොනතරම් ගොන්ද කියල තේරෙනවා

    TFS මචං :yes: Rep++
     
    • Like
    Reactions: GTR3

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    අවන්කවම කියනවනම් මචං අපේ එවුන් ඉන්දියන් එවුන්ට වඩා අනාතයි, උන්ගෙ රට දුප්පත් තමයි, ඒත් උන් දැන් හිතන විදියෙන් අපේ එවුන්ට වඩා ඉස්සරහින්, අපේ එවුන් හැමදාම උන්ට හිනාවෙනවා, ඒත් උන් දවසින් දවස ඉදිරියට යනවා, ඔයිට වඩා තව අපේ එවුන් ගැන කලකිරෙන දේවල් Fb එක පුරාම තියෙනව, අපේ එවුන් මොනතරම් ගොන්ද කියල තේරෙනවා

    TFS මචං :yes: Rep++

    සහතික ඇත්ත
    rep++
     
    2012 පස්සෙ FB ගන්න දෙයක් නෑ. මම දැන් යන්නෙත් මේකේ එවුන් ලින්ක් එකක් දැම්මොත් ඒක බලන්න විතරයි .