ෆේස්බුක් හැක් කරලා

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43
    අපේ මල්ලි කෙනෙක්ගෙ ෆ්බී එකට මොකෙක් හරි කෙලලා, මූට තමා අකවුන්ට් ඒකේ ඇක්සස් තියෙනවා, ඒ කියන්නෙ අර ඇක්ටිව් ශෙශන් එකෙන් තාම ලොග් වෙලා ඉන්නෙ. ඒත් ෆොන් නම්බර් එකවත් , ජීමේල් එකවත් වෙනස් කරගන්න බෑ... හැක් කරපු එකා ඊමේල් එක වෙනස් කරලා.


    හැබැයි ෆොන් නම්බර් එක තියෙන්නෙ මූගෙ Mobitel no එක තාම, ඒකට රිකවරි කෝඩ් එකක් එන්නෙත් නෑ. මොකක්ද මේ සීන් එක?

    ෆේස්බුක් එකෙන් එකවුන්ට් එක හැක් වෙලා කියලා රිපෝර්ට් කරන ගියමා එනවා ෆොන් නම්බර් එකෙන් රිකවර් කරන්න කියලා. ඒත් වැඩ නෑන්නෙ, මේකට මොකක්ද කරන්න පුලුවන්
     

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    iye dawasata thunaaparak mage Email eke pasword reset karanna ekek try karalaa