ෆේස්බුක් හිමිකරුත් ගුගල්+ වලට ඇවිත්?

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
ෆේස්බුක් හිමිකරුත් ගුගල්+ වලට ඇවිත්?

ෆේස්බුක් හිමිකරුත් ගුගල්+ වලට ඇවිත්?

prew_gossip9.jpg


පසුගියදා ගුගල් සමාගම විසින් හදුන්වා දුන් සමාජ ජාල වෙබ් අඩවිය වන ගුගල් ප්ලස් වෙත ෆේස්බුක් වෙබ් අඩවියේ හිමිකරු මාර්ක් සකර්බර්ග් ද ලියාපදිංචි වී ඇති බවට රාවයක් මේ දිනවල අන්තර්ජාලයේ පැතිර යමින් පවතිනවා.

සි නෙට් වෙබ් අඩවියේ බ්ලොග් අඩවිය ප්‍රකාශ කර සිටින්නේ මාර්ක් සුකර්බර්ග් නමින් ගිණුම් තුනක් දැනට ගුගල් ප්ලස් හි ඇති බවත් එයින් දෙකක් මේවන විට ව්‍යාජ ඒවා බවට හදුනාගෙන ඇති බවත්ය.

මාර්ක් සුකර්බර්ග් ගේ ගුගල් ප්ලස් ගිණුම 2000 කට අධික පිරිසක් විසින් තම "සර්කල්" එකට එක කරගෙන ඇත.

කෙසේ නමුත් මේ පිලිබඳ ගුගල් සමාගම සහ මාර්ක් සකර්බර්ග් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.සුකර්බර්ග් වරක් ප්‍රකාශකොට ඇත්තේ තමාට ජීමේල් ගිණුමක් ඇති බවයි.

කෙසේනමුත් මාර්ක් සකර්බර්ග් යනු තමාට එල්ලවන අභියෝග ඉතා සැහැල්ලුවෙන් බාරගන්න පුද්ගලයෙක් ලෙසට ප්‍රසිද්ධිය.ඒ බව මනාවට පෙන්නුම් කලේ ෆේස්බුක් වෙත අභියෝග කරමින් පැමිණීමට නියමිත ඩයස්පෝරා වෙබ් අඩවියට මාර්ක් විසින්ද මුදලක් පරිත්‍යාග කිරීමයි.


mark-on-plus.jpg
 

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Mark Zuckerberg is the no.1 user in Google +

    Code:
    [Google +] Zuckerpunched.? - [URL]http://www.elakiri.com/forum/showthread.php?p=10547345#post10547345[/URL]