ෆේස්බුක් හොරු

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    cqbnYrR.jpg




    මචෝලා.... පොඩ් දෙයක් කියන්න ගත්තේ ඒත් අපේ එලකිරි ඉන්න උන් නම් කොම්පීටර කාල වතුර බීල ඉන්න නිසා මෙව නම් අනිවා දන්නව ඇති. ඒත් දන්න නොදන්න සේරම වෙනුවෙන් ආපහු මතක් කරල දෙන්න යන්නේ.
    ඔන කෙනෙක්ට දැන් කාලේ ෆේස්බුක් එකවුන්ට් එකක් අනිවා තියෙනව සුවර්, ඉතින් මේකේ අපේ පොද්ගලික තොරතුරු, බෑන්ක් ඩීටෙල්, වයිෆ්ගේ, ගර්ල්ෆෙන්ඩගේ එහෙම තොරතුරු වගේම, විසේසයෙනම් ෆොටෝස් තියෙන්න පුලුවන් මේක තමා බයානකම මොකද කාගේ හරි අතට මෙව ගියොත් ලොකූ ප්‍රස්නයක් ඇති වෙන්න පුලුවන්. සමහර විට පවුල් විනාස වෙන්නත් බලපානව. ඉතින් ඒ තරමටම මේ ෆේස්බුක් එකවුන්ට් එක වැදගත්.

    ඉතින් මම අද කියල දෙන්න යන්නේ අපිට හොරෙන් අපේ එක්වුන්ට් එකට කවුද රින්ගන්නේ කියල බලන්න. සමහර විට තමන්ගේ වයිෆ් වෙන්නත් පුලුවන් නැත්නම් යාලුවෙක් වෙන්නත් පුලුවන්. මේ අය අපිට හොරෙන් මේව බලල නොදන්නව වගේ රගපාන්න පුලුවන්. ඒක නිසා ඔය රූපයේ පෙනෙන ආකාරයට කියන එක where you're log in ක්ලික් කරල අපි නොදන්න ඩ්වයිස් මොනාද කියල බලල අයින් කරන්න මේකේ වෙලාව තියෙන නිසා ඔන කෙනෙක්ට ලෙසියෙන් හොයා ගන්න පුලුවන් තමන් යුස් කරල නැත්නම්.
     
    Last edited: